4️⃣6️⃣වන කොටස🦇️

1.7K 365 148
                                    

ඉතින් වේගාස්.....කොහොමද ........

ස්...සීන්...කියන තැනකට වදින්නම්...මාව අතෑරපන් සීන්........

අනේ...සීන්...දෙයියන්ගෙ නාමෙට මාව අතෑරපන් සීන්........

සීන් ..අනේ....වදින්නම්...වදින්නම්....සීන්....

මම ලගට යනවත් එක්කම වේගාස් මට නොවදිනා වැදුම් වදින්න ගත්තා වගේම මම වේගාස්ගෙ කලිසම දිහාබලන් උන්නා..ඉදලා මිනිහා එක්ක හිනා උනා.....

ස්..ස්...සීන්...මොකද.....මො...මොකක්ද....
උඹ...කරන්න..හද...න්නෙ....

ලිංගික අපයෝජනයක්.....

අ..අනේ..සීන්....

සීන් තමා....සීන් තමා....ඇයි...ඇයි දැන් උඹ මට වදින්නෙ...ඇයි.....මගෙ මනුස්සයා මන් දන්න විදිහට උඹටත් වැන්දලු....උඹ මොකද කරලා තියෙන්නෙ...තූ....කියන්නත් ලැජ්ජයි...කියන්නත් ලැජ්ජයි....අපේ ගෙදරිම්ම කාපු එකා...උඹ කරලා තියෙන්නෙ කාපු පිගානට ජරාව කරපු එක...යකො...කාපු පිගානට අත හේදුවත් කමක් නෑ...කාපු එකට රෙනවද....නෑනෙ....

මං අහන්නෙ...උඹට මොන තරහවක් තිබ්බද මූනට මුත්‍රා ක්‍රන්න තරම්.....උඹලා දෙන්නා එකතු වෙලා මගෙ මිනිහට දීලා තිබුනෙ සුලු පටු දුකක් නෙවෙ....දන්නවද....බෙල්ලට තොන්ඩුවත් වැටිලා...මැරෙන්නත් දගලලා අවසානම තත්පරෙන් බේරිලා ආව මගෙ අසරනයා රෑට ඇස් දෙක පියාගත්තම එලිවෙනකම්ම බය වෙනවා.....මං අහන්නෙ උඹ මොන තරහවකද ඒ පිරිමැහුවෙ....

වේගාස්....වේගාස්....වේගාස්..............උඹ තිරිසනා කියලා අල්ල ගත්තෙ වැරදි කෙනාව ...උඹ අල්ලන් තියෙන්නෙ කූඹියෙවත් මරන්න හයියක් නැති අහිංසකයෙක්ව........හැබැයි මෙතන ඉන්නෙ.......ගානක් වත් නැතිව දාහක් උනත් මරල  දාන්න පුලුවන් එකෙක්......

ස්...සීන්.....

ඔව්...අහන් ඉන්නෙ උඹ තටම තටම කියන එව්වා මං හොදට අහන් ඉන්නෙ.........

සීන්න්...උඹ...උඹ...ඇත්ත....

අනිවාර්යයෙන්ම ...මමයි...ඇත්ත කෙනා...හැබැයි......වස්තුවෙ....අවාසනාවට......අහු උනෙ...මගෙ අසරනයා.......මට එයාව බේරගන්න සමහර තැන්වලදි අඩන්න වැලපෙන්න.කදුලු හලන්න උනා...ඒ.උනාට වේගා....ස්...මගෙ ඇස් වලින් ගලපු......එයාගෙ ඇස්වලින් ගලපු එක කදුලක් ගානෙම උඹලට විදවන්න වෙනවා...

COUNT    D R A C U L A ✅Where stories live. Discover now