2️⃣5️⃣වන කොටස🦇️

1.5K 399 60
                                    

ඉතින් මගෙ වස්තුව ....

ආ...නෑ..නෑ..පුංචි කූලන්.....එහෙම නේ මම කතා කරන්නෙ.....

ඒත් නැද්ද    ....එහෙනම්.....පුංචි දැලි ඇතිලිය...එහෙමද...ම්ම්ම්ම්ම්

අ..අනෙ...මහ...මහත්....

ඔව්...කියන්න වස්තුව ....ඔයාගෙ මහත්තයා අහන් තමයි ඉන්නෙ.....

මගෙ පිටිපස්සෙ පුටුවක ඉදගන මා දිහා බලන් උන්නෙ වෙනකවුරුත් නෙවෙ නිකලස් කූලන්...මගෙ සැමියා...මම ආදරේ කරන   කරපු...සහ....ඉස්සරහටත් කරන කෙනා වෙනකොට  ඒ මොන දේ උනත් බය වැඩි කමට මාව පස්සට අඩ් දෙක තුනක් විසි වෙලා ගියා වගෙම එයා අඩියෙන් අඩිය අඩියෙන් අඩියම ඉස්සරහට ආවා...

ටකස්....ටකස්....ටලස්.....

මගෙ සුරංගනා දොර මුල්ලෙ හැංහිලා කෙදිරි ගානකොට මන් ගාවට එනගමන් උන්න එයා කෙලිම්ම සුරංගනා ගාවට හැරුනා..

අනේ...අනේ.....එයාව...එයා....ව.....රිදවන්න....එපා....අනේ...මහත්තයා ...මගෙ....සුරංගනා ...ව...රිදවන්න...එපා...

මගෙ...???.එයා...අපෙ....අපෙ....එයා...අපේනෙ...වස්තුව ...ම්ම්...මම නේද එයාගෙ...පපා..... ඉතින්....මම කොහොමද එයාව රිදවන්නෙ...ම්ම්ම්.....

මගෙ සුරංගනා කියලා කියපු නිසාම එයා ආයම මා දිහා රවලා බැලුවා වගේම  එයා අපේ කියලා කියන ගමන් වලිගෙ කකු අස්සෙ ගහන්  බයෙන් බයෙන් කෙදිරි ගගා  අඩන සුරංගනා ගාවට ගිහින් අඩන සුරංගනාගෙ ඔලුව අත ගාලා වඩා ගත්තා .....

මගෙ සුරංගනා ....මමා පපාට අකීකරු වෙලා ඉතින්....මට කොයන්න...අපි මොකද කරන්න ඕනෙ...ම්ම්ම්.....ගහන්න...ද ...බනින්නද    එහෙමත් ..නැතිනම්...මරන්නද....ම්ම්ම්ම්??

බලු පැටියව වඩාගන උන්න එයා සුරංගනාගෙන් ගහන්නද...බනින්නද....අහලා අවසානෙදි මරන්නද කියලත් අහුවා වගේම මාව මරන්න තරම් කේන්තියකින් මා දිහා බලන් උන්නා....

කෑලි වලට ඉරුන රෑ ඇදුම.....කිල්ගාරාගෙ නියපොතු පාරවල් වලට ඉරුන මස වගේම ලෙලි ගියපු දනහිස්වලින් එන වේදනාව....ඉටිපන්දමට පිච්චුන කනුවට කැපුන මැනික් කටුව.මේ හැම දේම එකම තුවාලයක් හා සමානව මට වේදනා දෙනකොට මම අඩ අඩම තට්ටම් වලින් පස්සෙන් පස්සට රීට්ටුවා....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now