1️⃣6️⃣ extra ....🦇️

1.9K 449 165
                                    

ම්ම්ම්හ්හ්..බෙල්ල....ම්හුක්.....

............

ඒ...යි.....ම්ම්ම්...හ්ක්......අපෙ....එක්කෙනා......සුදු.....

..............

මේ මිනිහට මැරිලා වගෙ නින්ද ගිහින්නෙ ....ඒ...නැත්තම් මේකා ඇත්තටම මැරිලද  ......මේකා මැරිලා නම්......???මට..බදින්න .....වෙන්....නෑ.....

මගෙ දෙයියනේ ලමයෝ....ලමයෝ.........මොනවද කොල්ලො මේ හිතන්නේ...ඈ....උඹ දොස්තර කෙනෙක් නේද....නාඩි වැටෙනවා දැක දැක උඹ අහිංසක මනුස්සයා මැරිලද කියලා බලනවා....යසයි පුතේ යසයි...ඈ කොල්ලො උඹලගෙ අම්මා තාත්තා උඹට මේවද ඉගැන්නුවෙ ඈ....උඹ දැන් ගානකට හැදීගන එනවා හිච්චියො.......උඹගෙ මිනිහා නේද මේ...ඈ කොල්ලො....

එයාගෙ බරමබර අත පය අස්සට හිරවෙලා උනත් උනුසුමට උන්න මටඑයා හුස්මගන්න බවක් වත් දැනුන් නැති වෙනකොට හොරා වගේ බෙල්ලට ඇගිලි දෙක තියලා නාඩි වැටෙනවද බැලුවා.....

අම්මෙ...ජීවත් වෙනවා.....මැරිලා නැ..මැරිලා නෑ.......


ම්හුක්.....ඇගට පන නෑ වගේ අප්පා ..ඒ අස්සෙන් මට හරි බඩගිනී අනේ...කීයට නිදාගත්තු නිදාගැම්මද  මේ.....ඈ.....

ම්හුක්..ඒයී....මට බඩගිනිනේ....අනේ

මැරිලා වගේ  මාවත් කිටි කිටියට තුරුල් කරන් නිදාගන උන්න එයා දිහා බලන් මම කෙදිරි ගගා බඩගිනී කිව්වා වගේම  එයාව කූරු ගාන්න පටන් ගත්තා ....

ම්හුක්........

.............

මේ ලමයට හරි බඩගිනී අප්පා......මට කන්නවත් දෙන්නෙ නෑනෙ. ..ඇයි අනේ.  අනිද්දට අපි දෙන්නගෙ මගුලනෙ.....මම ලස්සනට ඉන්න එපැයිනෙ......ඇයි අප්පා නොකා නොබී ඉදලාමේ දවසට දෙකට ඇදිලා  ගියොත්  වෙඩින් සූට් එකට මාව කැතට පෙනෙයිනෙ.....මේ මනුස්සයා නිදි.....ම්හුක්..........

ම්හුක්.......ඒයි......අපෙ..මහත්තයා....කුකියෝ.......

ම්ම්ම්ම්ම්ම්......

ම්හුක්...මේ ලමයට බයිගිනීනෙ....අයියො......

ම්ම්ම්ම්ම්ම්ම්

කේ ලමයට බයිගින්නක් ඇවිත්නෙ අයියෝ.......

මෙච්චර වෙලාම කන් බීරිවෙලා උන්න එයාට මගෙ කරච්චලේටමටද කොහෙද ඇස් දෙක ඇරලා මා දිහා බලලා කියව කියව උන්න මගෙ කටට චුට්ටකට නැති හාදුවක් තියලා මුනින් අතට උන්න එයා උඩ බෙලි අතට  හැරිලා මාව එයාගෙ ඇග උඩට ඇදලා අරන් ආයම එක අතකින් තුරුල් කරන් අනිත් අතින් අවුල් වෙච්ච කොන්ඩෙ හදන ගමන් මා දිහා බලලා හිනා උනා....

COUNT    D R A C U L A ✅Where stories live. Discover now