Intro

341 42 2
                                    

මේක මගෙ පළවෙනිම ff එක ළමයි...
වැරදි ගොඩාආආආආආආආආආක් ඇති වෙන්න පුලාම්...😢

මට උදව්වක් වෙලා මාත් එක්ක එකටම ඉදී කියලා විශ්වාස කරනවා ඔයාලා...❣️

නම : Kim Taehyung වයස : 25Kim com

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Kim Taehyung
වයස : 25
Kim com. එකේ CEO තමා Taehyung කියන්නෙ...අප්පගෙන් පොඩිවත් ආදරයක් ලැබෙන්නෙ නැති ඔම්මගෙ ආදරේ අප්පගෙ වැඩ නිසාම පොඩි කාලෙදිම නැති උන කෙනෙක්....
ඇයි එහෙම උනේ...?
අපි බලමු නේද...
දඩබ්බර , ආඩම්බර , නපුරු , තද ගති පැවතුම් ඇති , වැඩිය කතා නැති චරිතයක්..
ඒකත් අප්ප නිසාම තමයී....✋
මෙයාට හ්‍යුන්ග් කෙනෙක් ඉන්නවා...
ආදරේට වයිර කරන කෙනෙක්...
Depression තත්වෙ ඉන්න කෙනෙක්

නම : Jeon Jungkook වයස : 22යුනිවසිටි යන පුංචි හුරතල් දග මල්ලක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Jeon Jungkook
වයස : 22
යුනිවසිටි යන පුංචි හුරතල් දග මල්ලක්...
ඔම්මාගෙ හුරතලේ තමා අපෙ කුකී...
මෙයාට හ්‍යුන්ග් කෙනෙකුයි නූනා කෙනෙකුයි ඉන්නවා
අවුරුද්දක විතර ඉදන් කෙනෙක්ට හිතින් ගොඩක් ආදරේ කරන පුංචි හා පැටියෙක්

මෙයාට හ්‍යුන්ග් කෙනෙකුයි නූනා කෙනෙකුයි ඉන්නවාඅවුරුද්දක විතර ඉදන් කෙනෙක්ට හිතින් ගොඩක් ආදරේ කරන පුංචි හා පැටියෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Jeon Seokjin
වයස : 27
ජන්කුක්ගෙ හ්‍යුන්ග්...
මෙයා සියොල් හොස්පිට්ල් එකේ වැදගත් බුද්ධිමත් , දක්ෂ ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක්...
ලගදිම කෙනෙක්ගෙ පෙම්වතා වෙන්න ඉන්නෙ

නම : Kim Namjoonවයස : 28ටේහ්‍යුන්ග් ගේ අයියාකෙනෙක්ට ආදරේ කරනවා හිතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Kim Namjoon
වයස : 28
ටේහ්‍යුන්ග් ගේ අයියා
කෙනෙක්ට ආදරේ කරනවා හිතින්...
මල්ලිට හුගක් ආදරෙයි

නම : Jeon Jennieවයස : 24ටේහ්‍යුන්ග් ගේ නූනා වගේම ජින් ගේ නංගිඅයියටයි මල්ලිට හුගක් ආදරෙයීමෙයත් යුනි යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Jeon Jennie
වයස : 24
ටේහ්‍යුන්ග් ගේ නූනා වගේම ජින් ගේ නංගි
අයියටයි මල්ලිට හුගක් ආදරෙයී
මෙයත් යුනි යනවා...ජෙකේගෙම එකේ

නම : Min Yoongiවයස : 25ටේහ්‍යුන්ගෙ හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Min Yoongi
වයස : 25
ටේහ්‍යුන්ගෙ හොදම යාලුවා...
සහෝදරයා වගේ...
ටේ ගැන හැමදේම දන්නවා...
පුංචි කොට ඩයල් එකක්ගෙ ආදරණීය පෙම්වතා

නම : Jung hoseokවයස : 25 යුන්ගිගෙයි ටේ ගෙයි යාලුවාSunshine එකක් වගෙ හිනාවක් තියෙන කෙනෙක්මේ තුන් දෙනා හොදම යාලුවොටේගෙ ලගින් හැමවෙලේම ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Jung hoseok
වයස : 25
යුන්ගිගෙයි ටේ ගෙයි යාලුවා
Sunshine එකක් වගෙ හිනාවක් තියෙන කෙනෙක්
මේ තුන් දෙනා හොදම යාලුවො
ටේගෙ ලගින් හැමවෙලේම ඉන්නවා

නම : Jung hoseokවයස : 25 යුන්ගිගෙයි ටේ ගෙයි යාලුවාSunshine එකක් වගෙ හිනාවක් තියෙන කෙනෙක්මේ තුන් දෙනා හොදම යාලුවොටේගෙ ලගින් හැමවෙලේම ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම : Park Jimin
වයස : 22
ජන්කොක්ගෙ හොදම යාලුව
එකම යුනි එකට යන්නෙ...
යුන්ගිගෙ ආදරණීය කොට ඩයල් එක...(කෑගහන්නෙපා තාර පැටියෝ ආදරේට කොටා කිව්වේ....😒)



හරීඊඊඊ පටාන් ගමූඌඌඌ😌💗

තව චරිත ඉස්සරහර බලමූ....

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now