Part 18

86 18 1
                                    


ටේකුක් , යොන්මින් , නම්ජින් , සහ හොප්ජෙන් ආදරයත් හරිම ලස්සනට ගලා ගෙන ගියා....

ජන්කුක්ගෙ ඔම්මත් දැන් ජන්කුක්ගෙ ආදරෙ ගැන දන්න නිසාම නිතරම වගේ ටේහ්‍යුන්ග් සහ ජන්කුක් දෙන්නත් ඔම්මව බලන්න එහෙ යනවා....
තාමත් අප්පගෙන් කරදර අඩු නොවුනත් යම්තාක් තරමට දැන් ටේහ්‍යුන්ග් ට හොඳයි..
ඒ ජන්කුක් නිසා ...

පුංචි පුංචි රණ්ඩු මැද්දෙ ඒ දෙන්නගෙ ආදරෙ හරි ලස්සනට ගලාගෙන යනවා...
හැබැයි කවදාවත් ශරීර වලින් එකතු වීමකට නම් ගිහින් නැ...
රණ්ඩු වෙන්නෙ නැති ආදර කතා කිසි ජොලියක් නෑ නේද...
ටේහ්‍යුන්ග් හරි ආසයි ජන්කුක්ව අවුස්සලා තරහ ගස්සන්න...
ඒකට පුංචි හරි ඉඩක් ලැබුනොත් අනිවාර්යයෙන් ටේහ්‍යුන්ග් ඒ අවස්ථාව මඟ නොහැර විදිනවා....😌

මේ ලඟකදිත් මහ ගොං වැඩක් ටේහ්‍යුන්ග් කලා...

Flashback .....

ජන්කුක් හිටියෙ කෑම හද හද..
එයා හද හද හිටපු කෑම එකට ලුනු දාන්න ලුනු බෝතලෙ උඩ කබඩ් එකෙන් අරන් ලුනු දැම්මා...
දාලා ආයි හැන්දකින් ලුනු මදිද ඇතිද කියලා බලන්න ටිකක් රහ බැලුවාම ජන්කුක්ගෙ මූන ඇබුල් වුනා....

ආයි ඒ ලුනු බෝතලෙ අරන් ලුනු ටිකක් කටට දාන් බලපු ජන්කුක්ර යක්සාවේස වෙන්න මහා ලොකු වෙලාවක් ගියෙ නෑ මිත්‍රවරුනී....

🐰කිම් ෆකින් ටේහ්‍යුන්ග්ග්ග්ග්ග්...!!!!!!!!!!!

උඩ කාමරෙ office යන්න ලෑස්ති වෙවී හිටපු ටේහ්‍යුන්ග් උඩින් ගියා මුළු මැන්ශන් එකම දෙවනත් වෙන්න ඇහෙන ජන්කුක්ගෙ කෑ ගැහිල්ල නිසා...
කලිසම ඇද ගන්න ගමන් ඉද්දි ඕක උන නිසා කලිසම පැත්තකින් තියලා බොක්සර් එක පිටින්ම පඩිපෙළ බැහැලා පහලට ගියෙ ජන්කුක්ට උදේ පාන්දරම පුස්ප පැනලා ඉන්නෙ ඇයි කියලා බලන්න....

ජන්කුක් ලුනු බෝතලෙ එක අතකිනුයි අනිත් අතින් තෙල් හැන්දයි අල්ලන් එක ඇහි බැමකුත් උස්සන් එක කකුලක් ඉස්සරහට කරලා තියන් ඒ කකුලෙ ඇගිලි වලින් පොළොවට තට්ටු දාමින් හිටියා...
ඕක දැක්ක ටේහ්‍යුන්ග්ට හිතුනා අදත් උනුවෑයින් කතහැකි කියලා...
මහ ගොම්බ හිනාවක් එක්ක දත් සෙට් එකම දාන් විරිත්තගෙන ටේහ්‍යුන්ග් පඩිපෙල බැහැන් ආවේ එයාගෙ කියුට් හුරතල් මූන දැකලා වෙන්න තියෙන විනාසෙන් දෂම 000000.1 ක් හරි අඩු වෙයි කියලා හිතන්....

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now