Part 16

96 19 2
                                    

එයා ගැන හොයාගත්තද...?

*තාම හරියටම නෑ බොස්...

ඉක්මන්ට මට විස්තර හොයලා දෙන්න..!!

*හොදයි බොස්....

: මට ලැජ්ජ වෙන දෙයක් කරන්න ඔයාට මං ඉඩ දෙන්නෑ කිම් ටේහ්‍යුන්ග් ....!!!!!😠😠😠

දේහ්‍යුන්ග් හිතින් හිතුවා....

*සර් මට දෙයක් දැනගන්න පුලුවන් ද...

😈මොකක්ද...?

*සර් සාමාන්‍යෙන් කෙනෙක් ගැන හොයන්න කියන්නෙ ලොකු හේතුවක් නිසා...
ඉතින් මේකෙදිත් සර්ට ලො~~~

😈ඔව් තියෙනවා වූෂික්..ලොකු හේතුවක් තියෙනවා....

දේහ්‍යුන්ග් තමන්ගෙ ඔෆිස් කැබින් එකේ තමන්ගෙ පුටුවෙ ඉදන් තේ කෝප්පෙ අතතැතිව එයින් තේ ටිකක් පානය කරන ගමන් ඉතා බැරෑරුම් හඩකින් තමන් ඉදිරියෙ සිටගෙන අත් දෙක පිටි පස්සට දාන්  සිටින තමන්ගෙ විශ්වාසවන්තම සේවකයා නැත්නම් දේහ්‍යුන්ග් ගෙ හැමදේටම උදව් කරන එයාගෙ මැනේජර් වූශීක් හට පැවසූවා...

*සර්...

😈වූශික්ට මතකද ගිය සතියෙ තිබුන Best Clothing  Pack Materials වලට තිබුන Award Ceremony එක....??

*ඒක කොහොම අමතක වෙන්නද සර්...
අපේ Company එකේ Materials වලනෙ ඉහලම තත්වයක් තිබිලා Best Material Company එක වුනේ....

වූශික් ඉතාමත් ආඩම්බරයෙන් සහ සතුටෙන් පවසන විට දේහ්‍යුන්ග් කට කොනින් අමුතු හිනාවක් දාන් තමන්ගෙ අතේ තිබුන තේ කෝප්පය මේසය මතින් තියලා පුටුව පිටි පස්සට ඇදලා තමන්ගෙ කෝට් එක ගලෝල පුටුව මතින් දාලා ටයි එක බුරුල් කරන ගමන් බිම ඉදන් ඉහලටම තියෙන ලොකු ජනෙල් කවුලුව ලගට ගිහින් එලියෙන් පේන Seoul නගරය දෙස බලමින් කතා කරන්න පටන් ගත්තා....

😈ආන් එදා තමා මට මේ ගැන හොයන්නොනෙ කියලා හිතුනෙ....

                 Flashback......

ටේහ්‍යුන්ග් ඔහේ මොකාද වගෙ බලන් ඉද්දි ජන්කුක් එහෙට මෙහෙට දුව දුව ටේහ්‍යුන්ග් ට Award Ceremony එකට ඇදන් යන්න Suit එක රෙඩි කරනවා....

🐯ආයිශ් ඒනජ්ල්......
කකුල් දෙක රිදෙන්නැද්ද පොඩ්ඩක් හති ඇරලවත් ඉන්නකො....

His Devotion 🐰🐯❤ (TK)Onde histórias criam vida. Descubra agora