part 10

109 28 0
                                    

[ළමයී ටේ ඉන්නෙ Kim Mansion එකේ..., ඒ කියන්නෙ දේහ්‍යුන්ග් නැත්නම් එයාගෙ අප්පගෙ Mansion එකේ නෙවේ...එයා වෙනම Mansion එහෙක ඉන්නෙ....
එතකොට නම්ජූන් ඉන්නෙත් වෙනම Apartment එහෙක මොකද එයාට යුනි යන්න ලග නිසා...]

@Tae's Mansion

මේ වෙනකට හොබී , සුගා , ජිමින් , ජෙනී , ජූන් , ජින් ඔය කට්ටියම ඇවිත් තිබ්බෙ...
මොකද ටේහ්‍යුන්ග් කිව්වා අද එයාලා හැමෝටම එන්න කියන්න කියලා...

හුඟ දවසකින් එයාලට එයාලගෙ ආදරේ කරන අය එක්ක කාලෙ ගත කරන්න උනෙ නැත්තෙ ටේගෙ වැඩ වලටයි එයාගෙ දේවල් නිසා කියලා එයාලට ඒකට ඉඩ දෙන්න තීරනෙ කරපු නිසා කියලා...

මේ ගැන නම් ඒ හැමෝම , ඒ කියන්නෙ විශේශයෙන්ම ඒයාගෙ හ්‍යුන්ග් නුයි , යාලුවො දෙන්නයි පුදුම උනා...
මොකද මේ වගේ දේවල් ඒ කියන්නෙ ටේහ්‍යුන්ග් ට අනුව නම් මේ වගෙ බොලඳ වැඩ වලට ටේ වැඩිය තියා පොඩ්ඩක්වත් කැමති නෑ...

විශේෂයෙන්ම ඔය "ආදරේ" කියන මාතෘකාවෙදී...
ඒ කොහොම වෙතත් මෙයාලා හිතා ගත්තා මේ වෙනසට පොඩ්ඩක් හරි ජන්කුක් සම්බන්ධ ඇති කියලා...
එහෙම හිතලා එයාලා ඒක ගැන වැඩිය හිතුවෙ නැත්තෙ මේ වගෙ ලැබුනු වෙලාවක ඒ වගෙ දේවල් ගැන හිතලා කාලෙ නාස්ති කරන්නොනෙ නැ කියලා...

🐎කෝ බන් ටෙයියා මූ මොන මගුලකට ගිහින් ද...?

🐱අහ් මන් කෝල් කලා බං මේ මඟ එන ගමන්ලු...

ඒත් එක්කම කාර් එහෙක සද්දයක් ආපු නිසා කට්ටිය හිතුව ඒ ටේහ්‍යුන්ග් කියලා...
ඔව් ඒ ටේහ්‍යුන්ග් තමා ..මොකද මෙහට එන්න වෙන කිසි කෙනෙක්ට අවසර නෑ...තියෙන්නෙ මෙ එ කට්ටියට ඇරෙන්න එයාගෙ අප්පාට
ඒත් අප්පා එන්නෙත් නෑනෙ.

කට්ටියම සෝෆා එකට වෙලා කයියක් ගගහ ඉද්දි ටේහ්‍යුන්ග් ආවා...

🐯අහ් කොහොමද කට්ටියට...

🐭කොහෙද ටේ ගියෙ මෙච්චර වෙලා...
Office එකට කෝල් කලාමත් කිව්වා ඔයා පැය එකහමාරකට කලින් office එකෙන් ආවා කියලත්...
මෙච්චර වෙලා යන්නෑනෙ එන්න...

🐯අහ් සොරි හ්‍යුන්ග් මං මේ කන්න කෑම ටිකක් ගත්තා මගින්...

🐎කෝ ඉතින් කෑම...

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now