Part 5

128 29 0
                                    


මින්යුන්සොක් තුන් දෙනා සික් රූම් එක ඇතුලට යද්දි දැක්කෙ ටේහ්‍යුන්ග් ගෙ ඔලුව තම උකුල මතින් තියන් හඩන ජන්කුක්ව...
ඒ වගේම මෙතන සිද්ධ වෙන කිසි දෙයක් තෙරුම් ගන්න බැරුව ඔලුව කොලොප්පන් වෙලා වගෙ බලන් ඉන්න නම්ජුන්ව...
කුකීට ඒ ඉන්නෙ තමන්ගෙ යුනි එකේ ප්‍රින්සිපල් කියලවත් ගානක් නැතුව එයා ටේහ්‍යුන්ග් ට නැගිටින්න ගගා තම අත් ටේගේ මුහුන මතින් තමා ගෙන ඉකි ගගහ අඩනවා...


යුන්මින්සොක් තුන් දෙනාගෙත් ඇස් වල කදුලු...
මොකද ටේ ගැන මෙහෙම කවුරුත් වද වෙලා නෑ...මෙච්චර කාලෙකට ඔය ලෙඩේ ඔය විදිහටම හැදුනත් මේ විදිහට ටේ ලගින් අඩ අඩ කවුරුත් බලා ගත්තෙ නෑ...
ඒ වගේම කිසිම හිරිකිතක් නැතුව නහයෙන් ගලන ටේගෙ ලේ තමන්ගෙ අතින්ම පිහ දදා ඉන්න කුකීව දැක්කාම හැමෝටම සතුටුයි වගේම දුකයි...
ජිමිනුත් අඩනවා යුන්ගි ලගට වෙලා...
මොකද තමන්ගෙ යාලුවා මේම අඩනවා ජිමින් දැකලා නෑ..
එයා කොච්චර ටේට ආදරෙයිද කියලා ජිමින් දන්නවා...

🐭යුන්ගී...
මට කියන්න පුලුවන් ද මෙතන මොකක්ද වෙන්නෙ කියලා අහ්....
ඒ වගේම ජන්කුක් මොකක්ද වෙලා තියෙන්නෙ ඔයාට...
කවුද මෙහෙම ඇතුළට එන්න අවසර දුන්නෙ...

🐱නම්ජූන් හ්‍යුන්ග් ඉන්න මං හැමදේම කියන්නම්...
ඊට කලින් ඩොක්ටර්ට අඩ ගැහුවද කියන්නකො..

🐭ම්ම්ම්...ඔව් යුන්ගී...
මෙයාව චෙක් කරන ඩොක්ටර්ටම කතා කලා...

🐎හරී නම්ජූන් හ්‍යුන්ග් පොඩ්ඩක් මෙහාට එන්නකො...
අපි හැමදේම කියන්නම්...
ජිමින් ඔයත් එන්න...

යුන්ගී , ජිමින් , හොසොක් හැමදේම නම්ජූන්ට කිව්වා...
ජිමින් තමන්ගෙ යාලුවා ටේට ආදාරෙ කරන විදිහ , ස්ටේජ් එකේ ටේ අමාරුවෙන් ඉද්දි මේ වෙනකන් හැසිරුන විදිහ..,
එතකොට හොසොක් , යුන්ගිත් හැමදේම කිව්වා උදේ ඉදන් සිද්ධ උන...
නම්ජුන්ට සතුටුයී..
මොකද තමන්ගෙ මල්ලිව බලා ගන්න , ආදරේ කරන්න , ආරක්ශා කරන්න දැන් කෙනෙක් ඉන්න එක ගැන...

🐭මට සතුටුයි යුන්ගි..
අපි මේ හැමදේම ජන්කුක්ට කියන්නොනෙ..
එහෙම නේද...?

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now