Part 12

91 24 0
                                    

මාස දෙකකට විතර පස්සෙ අද ජන්කුක්ට දවස් පහක ලීව් එකක් හම්බෙනවා...
එයාට ගෙදර ගිහින් එයාගෙ ඔම්මයි , හ්‍යුන්ග්නුයි , නූනයි එක්ක කාලෙ ගත කරන්න හම්බෙනවා...



කොහොමත් ජන්කුක් දවස් තුනකට වගේ සැරයක් ගෙදර ගිහින් එයගෙ ඔම්මව බලලා එනවා...
ජන්කුක් ඉන්නෙ ටේහ්‍යුන්ග් ගෙ Mansion එකට එහා පැත්තෙ තියන Apartment එහෙක...
ටේහ්‍යුන්ග් කොච්චර එයාට එයයි නම්ජූන් හ්‍යුන්ග් නුයි එක්ක Mansion එකේ ඉන්න කිව්වත් ජන්කුක් ඒකට අකමැති උනා...
මොකද දේහ්‍යුන්ග් ගොඩක් වෙලාවට ඕකට ඇවිත් යන්න එන නිසා....

Office එකේදී හුඟක් වෙලාවට නූනාවත් ජිමින්වත් හම්බෙනවා....
මොකද එයාලගෙ දෙන්නා ඉන්නෙ ඒකෙ නිසා...
ඒ වගේම ටේහ්‍යුන්ග් ගෙ Clinic ඒවට මේවට ගියාම වගේම ජින් හ්‍යුන්ග් වත් ජන්කුක්ට Office එකේදි එහෙමත් හම්බෙනවා නැම්ජූන් හ්‍යුන්ග් එක්ක එනවා...
හම්බෙන්නෙ නැත්තෙ ඔම්ම නිසා ජන්කුක් දැන් හුඟක් සතුටින් හිටියෙ ඔම්මා ගාව ආයි හුරතල් වෙවී ඉන්න පුලුවන් නිසා

තමන්ගෙ ඔම්මට දවස ගානෙ කෝල් කරන්නවත් ජන්කුක්ට වෙලාවක් තිබ්බෙ නෑ...
මොකද උදේම නැගිටලා Office ගියාම ආයි එන්නෙ රෑ වෙලා...
ඒ ආවාම වොෂ් දාලා කාලා නිදා ගන්නවා මිසක ඔම්ම එක්කවත් හරියට කතා කරන්න ජන්කුක්ට වෙලාවක් හම්බෙන්නෑ...



ඉතින් මේ නිවාඩුව හරිම සතුටින් තමන්ගෙ පවුලෙ අය එක්ක ගත කරන්න ජන්කුක් ආසාවෙන් බලාගෙන හිටියත් තවත් පැත්තකින් එයාට පුංචි දුකකුත් තියෙන්නෙ එයාගෙ නපුරු ආදරවන්තයව හම්බෙන්නැතුව ඉන්නත් වෙන නිසා...



ඒ වගේම ටේහ්‍යුන්ග් අද උදේ ඉදන් චුරු චුරු ගානවා ජන්කුක්ට යන්නෙපා කියලා...


ජන්කුක්ට හිනා...
කොහොම හිටිය මනුස්සයෙක්ද මේ පොඩි එකෙක් වගේ නහයත් එල්ලන් අඩන්නෙ...

🐰අයියෝ ටේටේ හ්‍යුන්ග්...
මොකද අනෙහ් මේ ගෑනි මැරිච්ච මිනිහා වගෙ අඩන්නෙ...

🐯ගෑනි මැරුනා වගෙ තමා දෙයියනෙ ඔයා ඔහොම මාව දාලා යන්න හදද්දී....
හුවෑඈඈ 😭

🐰ආයිශ්...
පිස්සුද ඔයාට....
මන් ජිවිත කාලෙටම දාලා යනවා වගෙනෙ

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now