Part 9

107 28 0
                                    

කුකීට වෙන කරන්න දෙයක් නෑ දැන්...
කටට බ්‍රේක් නෑනෙ ඉතින්...කෑවා කෑවා වැඩෙ...
දැන් ඉතින් මොන කරන්නෙයි ඔක්කොම කියන්න වෙනොනෙ...

ජන්කුක් ටේහ්‍යුන්ග් ට ඔක්කොම විස්තරෙ කිව්වා...
ටේහ්‍යුන්ග්ට හිනා යන්න ආවත් එයා හිනාව පාලනෙ කරන් මෙහෙ කුපාඩි ගොබ්බ ප්ලෑන් එක අහන් හිටිය...

🐯ඔහ් හෝ....
ශා මරුනෙ මුන් ඔක්කොම කරල තියෙන වැඩේ...

🐰අනෙහ් ටේටේ මේ...
මට බයින්න එපා ඔන්න...හුම්
එයාල තමා කිව්වෙ ඔයා ගැන බලාගන්න කියලා
මං අහිංසක බබෙක්...හම්ප්

🐯අම්මෙ අම්මෙ මගෙ චූටි හා පැංචා...
හරි බනී අහන්නකෝ...

🐰හෑ....මො..මොකක්
බනී...?

🐯ඔව් බනී තමා
හා පැටියෙක් වගෙනේ...

🐰හරි හරි මන් බනී නම් ඔයා කොටියා...
කොටියෙක් වගෙ...

🐯😂😂
හම්මො...
හා හා හරි හරි දැන් අහන්නකො කියන දෙ...
ඔය දැවැන්ත නාට්‍ය කණ්ඩායමෙ එක සාමාජිකයෙකුටවත් ඔයයි මායි යාලුයි ඒ වගේම ආදරෙ කරනව කියලා කියන්න තහනම්....
හා ද...?

🐰අයියෝ හ්‍යුන්ග්
ඇයි ඒ....

🐯නෑ ඕකුන් මට නොකියා හෙන අලි වැඩක් කරලනෙ..
ඒකෙ දිනුම එහෙම ලේසියෙන් දෙන්නෑ මේ කිම් ටේහ්‍යුන්ග්

🐰හපෝ හපෝ මේ ඔයාගෙ අලි ඔලුවනෙ කොහොමත්...
මට නම් බැ...මන් කියනවා

🐯කුකී ගුටි කන්න හදන්නෙපා...
ඕකුන් ඔයාව මෙහාට ගෙන්න ගන්න ප්ලෑන් ගැහුවා කියන්නෙ උන් දැන ගෙන ඉදලා තියෙ මොකක් හරි

🐰ඒ කිව්වෙ..

🐯ම්ම්ම් මේකයි...
උන් දෙන්නට සාමාන්‍යෙන් මගෙ පුංචි හරි වෙනසක් තෙරෙනවා
ඉතින් මං ඔයාට ආදරෙ කරන්න ගත්ත දවසෙ ...නෑ මං කිව්වෙ ඔයාව දැක්ක දවසෙ ඉදන් මං හැසිරුනෙ අමුතු විදිහට කියලා මටත් තෙරුනා
උන් දෙන්නත් මොනාම හරි දෙයක් දන්නවා...

ඊට ප්ස්සෙ වෙන්නැති මේව කරන්න ඇත්තෙ...

🐰ම් වෝ....😳
ඒ ...ඒ කියන්නෙ ඔයා මට ආදරෙයි කියලා දැන දැනත් එයාලා මට නොකියා බොරු කලා කියල නම් කියන්නෙපා

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now