Part 13

102 23 2
                                    


වෙලාව රාත්‍රී 8.30..
පාරට ආපු ගමන් හොයාගත්ත Taxi එහෙක නැගලා අඩ අඩම ජන්කුක් කිම් මැන්ශන් එකට යන ගමන් හිටියෙ...

යන අතර මඟ සුගාට විටින් විට කෝල් කරලා ටේ ගැන අහන්න හැදුවත් සුගා phone එක ගත්තෙ නෑ...
තිබ්බ බය දෙගුණ තෙගුණ වෙලයි ජන්කුක්ට දැන්...

ජන්කුක් හුඟක් බයෙන් හිටියෙ..
ටේට දැන් කොහොමද...
මොන වෙලාද උනෙ...
හුඟක් අමාරු ඇත්ද...
ප්‍රශ්න කෝටියක්...

.
.
.

කිම් මැන්ශන් එකට 10ක් ඇතුළට ජන්කුක්ට එන්න පුලුවන් උනේ එන අතර මගඳි වේගෙන් යන්න කිය කිය Taxi රියදුරාට වද දීපූ නිසඅද කොහෙද....
ඉක්මන්ට Taxi එකට සල්ලි දිපු ජන්කුක් ඉතුරු සල්ලි ගැනත් තැකීමක් නොකරම පුලුවන් ඉක්මනින් කිම් මැන්ශන් එකට ගියා...

ඒ යද්දී යුන්ගි ඉස්සරහ සෝෆා එහෙක ඉදගෙන TV බලන අතටෙ ඊට අනිත් සෝෆා එකේ ටේහ්‍යුන්ග් ඇලවිලා හිටියා....
දුවන් ගියපු ජන්කුක් නිදාගෙන හිටපු ටේහ්‍යුන්ග්ව ඇරවන්න හැදුවෙත් අඩ අඩමයී...

🐰අනෙ...
ටේටේ හ්‍යුන්ගී....ඉහි.ඉහි
නැහිටින්නකෝ...
මොකක්ද මේ උනෙ....

🐱කලබල වෙන්නෙපා ජන්කුක්
දැන් ප්‍රශ්නයක් නෑ වගේ මන් හිතන්නෙ...

🐰ප්‍රශ්නයක් නැති වෙන්නෙ කොහොමද යුන්ගි හ්‍යුන්ග්...
ආ...අනෙහ්...බ්..බලන්නකෝ..
මෙයා..ඇ ~ ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්

ජන්කුක් යුන්ගි එක්ක කතා කරන ගමන් ටේහ්‍යුන්ග්ව ඇහැරවන්න උත්සහයක යෙදුනෙ යුන්ගි ගැන තිබ්බ තරහත් එක්කමයී...

මොකද මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් යුන්ගි පැත්තකට වෙලා ස්නැක් එහෙකුත් කකා ටිවී බල බල හිටියෙ හිනා වෙවී....
මල පයින්නෙ නැද්ද ඉතින්...

ඒත් එක්කම කවුදෝ මන්දා තමන්ගෙ අතින් ඇදලා ටේහ්‍යුන්ග් වෙත ඇදලා ගත්තා වගේ තෙරුන ජන්කුක් මරහන්න දීලා කෑ ගැහුවෙ යුන්ගි කකා හිටපු ස්නැක් පැකට් එක උඩින් ගිහින් පුඩිං වෙන අතරෙමයී....

🐱අම්මට වොකන්න යකෝ....&@*@%@&@

:ම් ඒන්ජල්....
.
.
.
.

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now