මේක මගෙ පළවෙනිම ff එක ළමයි...
වැරදි ගොඩාආආආආආආආආආක් ඇති වෙන්න පුලාම්...😢මට උදව්වක් වෙලා මාත් එක්ක එකටම ඉදී කියලා විශ්වාස කරනවා ඔයාලා...❣️
නම : Kim Taehyung
වයස : 25
Kim com. එකේ CEO තමා Taehyung කියන්නෙ...අප්පගෙන් පොඩිවත් ආදරයක් ලැබෙන්නෙ නැති ඔම්මගෙ ආදරේ අප්පගෙ වැඩ නිසාම පොඩි කාලෙදිම නැති උන කෙනෙක්....
ඇයි එහෙම උනේ...?
අපි බලමු නේද...
දඩබ්බර , ආඩම්බර , නපුරු , තද ගති පැවතුම් ඇති , වැඩිය කතා නැති චරිතයක්..
ඒකත් අප්ප නිසාම තමයී....✋
මෙයාට හ්යුන්ග් කෙනෙක් ඉන්නවා...
ආදරේට වයිර කරන කෙනෙක්...
Depression තත්වෙ ඉන්න කෙනෙක්නම : Jeon Jungkook
වයස : 22
යුනිවසිටි යන පුංචි හුරතල් දග මල්ලක්...
ඔම්මාගෙ හුරතලේ තමා අපෙ කුකී...
මෙයාට හ්යුන්ග් කෙනෙකුයි නූනා කෙනෙකුයි ඉන්නවා
අවුරුද්දක විතර ඉදන් කෙනෙක්ට හිතින් ගොඩක් ආදරේ කරන පුංචි හා පැටියෙක්නම : Jeon Seokjin
වයස : 27
ජන්කුක්ගෙ හ්යුන්ග්...
මෙයා සියොල් හොස්පිට්ල් එකේ වැදගත් බුද්ධිමත් , දක්ෂ ප්රසිද්ධ ඩොක්ටර් කෙනෙක්...
ලගදිම කෙනෙක්ගෙ පෙම්වතා වෙන්න ඉන්නෙනම : Kim Namjoon
වයස : 28
ටේහ්යුන්ග් ගේ අයියා
කෙනෙක්ට ආදරේ කරනවා හිතින්...
මල්ලිට හුගක් ආදරෙයිනම : Jeon Jennie
වයස : 24
ටේහ්යුන්ග් ගේ නූනා වගේම ජින් ගේ නංගි
අයියටයි මල්ලිට හුගක් ආදරෙයී
මෙයත් යුනි යනවා...ජෙකේගෙම එකේනම : Min Yoongi
වයස : 25
ටේහ්යුන්ගෙ හොදම යාලුවා...
සහෝදරයා වගේ...
ටේ ගැන හැමදේම දන්නවා...
පුංචි කොට ඩයල් එකක්ගෙ ආදරණීය පෙම්වතානම : Jung hoseok
වයස : 25
යුන්ගිගෙයි ටේ ගෙයි යාලුවා
Sunshine එකක් වගෙ හිනාවක් තියෙන කෙනෙක්
මේ තුන් දෙනා හොදම යාලුවො
ටේගෙ ලගින් හැමවෙලේම ඉන්නවානම : Park Jimin
වයස : 22
ජන්කොක්ගෙ හොදම යාලුව
එකම යුනි එකට යන්නෙ...
යුන්ගිගෙ ආදරණීය කොට ඩයල් එක...(කෑගහන්නෙපා තාර පැටියෝ ආදරේට කොටා කිව්වේ....😒)හරීඊඊඊ පටාන් ගමූඌඌඌ😌💗
තව චරිත ඉස්සරහර බලමූ....
YOU ARE READING
His Devotion 🐰🐯❤ (TK)
Teen Fictionආදරය...❤ ඒක හරිම අමුතු හැගීමක් නේද...? ආදරයට පුලුවන් මනුස්සයෙක් ඉන්නවට වඩා සතුටින් තියන්නත්..., මනුස්සයෙක් ඉන්නවා වඩා පහළට ඇදලා දාන්නත්... ආදරය මිනිස්සුන්ව වෙනස් කරනවා.... #Love Is Like A Magic...🐯🐰❤ Book Cover By : @xtaegukki