Part 19

81 18 1
                                    

ටේකුක් දෙන්නා හුඟක් ආදරෙන් කාලෙ ගත කලා...
ටේහ්‍යුන්ග් ට ඕන උනේ ජන්කුක්ව ඉක්මන්ට මැරි කරන්න.....
එදා Propose කරල දැනට සතියක්...
ටේහ්‍යුන්ග් ජන්කුක් මැරි කරන්න දිනයක් තාම නොතිබුනත් ඒ දෙන්නා වෙඩින් එකේ ප්ලෑන්ස් හැදුවා....

ටේහ්‍යුන්ග් ජන්කුක් එක්ක අලුත් ජීවිතයක් ගැන හිතුවත් එයාට අමතක වෙලා එයා තාමත් අප්පගෙ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්න කෙනෙක් කියලා....
ඒ නැතත් එයාට අමතක වෙලා තමන්ගෙ අප්පා මොන තරම් දරුණු මනුස්සයෙක්ද කියලා...
තාම එයාගෙ පදේට නටන්න වෙන්නෙ කියන එකත් ටේහ්‍යුන්ග් ට පොඩ්ඩකට අමතක උනා.....

මේ දෙන්නා වෙඩින් එක ගැන ඒවා මේවා කතා කර කර බ්‍රෙක්වස්ට් ගන්න අතරෙ ටේහ්‍යුන්ග් ට කෝල් එකක් ආවා....
අද ඉරිද දවසක් නිසා දෙන්නටම නිවාඩු...
ඉතින් එහෙම දවසට ජන්කුක් අපාර්ට්මන්ට් එකේ ඉන්නැතුව ටේගෙ මැන්ශන් එකට එනවා...
ඒ ඇවිත් දෙන්නට කන්න කෑම එහෙම හදලා ඒවා කාලා මොක්ක හරි වැඩක් කරනවා , නැත්නම් ඔම්මගෙ ගෙදර යනවා , එහෙමත් නැත්නම් යාලුවෝ එක්ක සෙට් වෙනවා.....

ඔව් ඔව් ටේහ්‍යුන්ග් කියන්නෙ ඉස්සර ඔහොම ෆන් වැඩ කරපු කෙනෙක් නෙවේ තමා...
බට් ගායිස් දැන් හී හෑස් ජන්කුක්නෙ ඉන් ද ලයිප් නේ...😏😂

කෝල් එකේ ID එක දැක්කාම නම් මෙච්චර වෙලා තිබ්බ සතුටු මූන කොහෙන් ගියාද දන්නෑ..
ඒක ජන්කුක්ටත් තෙරුනත් එයා දැන්ම ඒ ගැන ඇහුවෙ නෑ....
ටේහ්‍යුන්ග් කෝල් එක ආන්සර් කරන්න එළියට ගියා...

: හෙලෝ.....

🐯හෙලෝ....
ඇයි මට කෝල් කලේ....???

😈ඔහ් හෝ පුතා....
මොකද මේ සැර...
ඔහොමද අප්පට කතා කරනෙ අහ්....

🐯ඇයි කතා කලේ කියනවද...???

😈ඔහ් හෝ....
ඉස්සර මට වඩා හයියෙන් හුස්ම ගන්නෙත් නැති එකා දැන් සද්දේ දාගෙනත් එනවද....
ඇයි තමුසෙගෙ අර මහ ලොකු සෙකට්‍රි නිසාද මේ වෙනස...
හහ් හහ් හාආආආ😂😂😂

🐯ජන්කුක්ගෙ නමවත් ඔය කටින් කියන්නෙපා....

😈ඔහ් හෝ....
මෙන්න ලෙඩාට කට ඇවිත්....
ඔච්චර කේන්ති ගන්නෙපා තමුසෙ දුර්වලයෙක්....
ඔහ් හෝ දැන්ම ලේ එනවද දන්නෙත් නෑ....😂😂😂😂


His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now