Part 15

85 16 0
                                    

මොහොතකට තම කකුල් ගල් ගැසුනා වගේ ජන්කුක්ට දැනුනෙ තමන්ගෙ ඉස්සරහින් තියෙන දේ දැකලා....

ඉටි රෙද්දක් වැනි සලුවක් සුලග විදිමින් ලෙලදෙන විට කහ පාට බැලුන් වලින් බිම සරසා , කහ පාට ලයිට් බල්බ් වලින් සරසා තියෙන අයුරු , ඒ වගේම එහි කේක් එකක් සහ Happy Birthday අයුරින් සටහන් වී තිබෙන ආකාරය දැක්කාම ආයිත් තමන්ගෙ ඇස් කදුලින් වෙලා ගන්නා ආකාරයට ජන්කුක්ට දැනුනි.....

ඉටි රෙද්දක් වැනි සලුවක් සුලග විදිමින් ලෙලදෙන විට කහ පාට බැලුන් වලින් බිම සරසා , කහ පාට ලයිට් බල්බ් වලින් සරසා තියෙන අයුරු , ඒ වගේම එහි කේක් එකක් සහ Happy Birthday අයුරින් සටහන් වී තිබෙන ආකාරය දැක්කාම ආයිත් තමන්ගෙ ඇස් කදුලින් වෙලා ගන්නා ආකාරයට ජන්ක...

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


ඔව් ඒ සැප්තැම්බර් මස පලවන දින හරියටම මධ්‍යම රාත්‍රී 12 වී හමාරයී....
මුහුදු රල සිප ගන්නා වෙරලේ රාත්‍රී අහසේ පායා ඇති දිදුලන සදක් මෙන් ඒ අවට එලිය වැටී තිබෙන දිහා බලා සිටි ජන්කුක් මෙතෙක් වෙලා පාලනෙ කරන් හිටපු කදුලු පාලනේකින් තොරව වැටෙන්න ගියෙ තමාගෙ ඉදිරියෙ ජන්කුක් හට සුදු පාට රෝස මල් පොකුරක්ද අත්තැතිව ඉතා පියකරු සිහින් සිනහවකින් මුව සරසා ගෙන සිටින තමාගෙ එකම ආදරවන්තයා තමන් දෙසට පැමිනෙන අයුරු දැක ගැනීමත් සමඟයී.....

මොහොතකට තම හදවත දරාගත නොහැකි සතුටකින් උතුරා ගලා යනවා මෙන් දැනුනෙ තාමටත් අමතක වී ගොස් තිබූ තමන්ගෙ ජන්ම දිනයේ මේ ලෙසින් සුන්දර කිරීමට උත්සහ දරා ඇත්තේ අන් කවරෙකු නොව ටේහ්‍යුන්ග් බව ඔහු හොදින්ම දැන සිටි නිසාවෙනී.....

මදක් පිටු පස හැරී තමන්ගෙ ජින් හ්‍යුන්ග් ලෙස මේ සියල්ලක්ම තමාටද යන්න තහවුරු කරගැනීමට අසන්නාක් මෙන් පැනයක් විමසීමට කදුලු පිරි දැසීන් එහෙම්ම හැරුනු ජන්කුක් තවත් පුදුම වී ගියේ එතන සිටි පිරිස නිසා.....

ජින් හ්‍යුන්ග් , නම්ජූන් හ්‍යුන්ග් , ජිමින් , සුගා ,හොබී ඇතුළු ජෙනී ද ඉතාමත් ආදරණීය ලෙස සිනා වෙමින් ඔහු දෙස බලා සිටීම ඔහුව තවත් ගොලු කලා.....

His Devotion 🐰🐯❤ (TK)Dove le storie prendono vita. Scoprilo ora