Part 8

119 29 0
                                    

🐰මොකද මන් තමුසෙට ආදරේ කරනවා කිම් ෆකින් ටේහ්‍යුන්ග්....🤬😠

🐯  What...😳😳😳

............................

🐰හාහ්....ඔ..ඔව් මං ආදරෙයි....
ගො...ගොඩක් ආදරෙයි...😭💔
ආනෙ ප්ල්සී ටේටේ....දැන්වත් මට ඕක බලන්න දෙන්නකො.....

ම් ටේහ්‍යුන්ග් මුකුත් නොකියා හිටියා...
ඔව් එයාට විශ්වාස කරන්න බෑ...අද ජන්කුක් කියපු දේ.. .
එයාට අදහගන්න බෑ....
අද එයාගෙ ආදරේ එයාට ආදරෙයි කිව්වා...
ටේහ්‍යුන්ග් ට හුඟක් සතුටුයි...හුඟක්...

ජන්කුක් ඉකි ගගහ අඩන ගමන් ටේහ්‍යුන්ගග් ගෙ ලේ පිහදානවා...
ඇස් ඉදිමිලා , අත් වෙව්ලනවා....
ටේහ්‍යුන්ග් ගෙ ඇස් වලත් අවසරයක් නැතුව කදුළු වැටෙනවා...
පළවෙනි පාරට තමන්ගේ නොවුන කෙනෙක් ඉස්සරහ ඇඩුවා...
හැබැයි අද ඉදන් ඒ කෙනත් එයාගෙ වෙනවා....

ලේ ටික පිහිදාලා ඉවර වෙලා ටේහ්‍යුන්ග් ට එයාගෙ බෙහෙත් ගෙනත් දුන්නමා ටේ ඒකත් බිව්වා...
හැබැයි කිසිම හැලහොල්මනක් නැතුව...

🐰ටේ...අම්...අපි සෝෆා එකට යමු කෝ එන්නකෝ....

ටේවත් අල්ලන් ජන්කුක් ටේව එක්කන් ගිහින් සෝෆා එකෙන් ඉන්දලා එයත් එහා පැත්තෙන් ඉඩ ගත්තා...
විනාඩි ගානක් දෙන්නම නිශ්ශබ්දව හිටියෙ කිසි දෙයක් කියාගන්න බැරුව...
ඒ නිශ්ශබ්දතාවය බිදිමින් ජන්කුක් කතා කලා...

🐰 ම..මට... මට...සමාවෙන්න ටේහ්‍යුන්ග්
ම...මං කිව්වෙ....මට...සමාවෙන්න සර්....
මං ඒක....වැ....වැඩිය....හිතලා....කිව්වෙ නෑ...
ප්...ප්ලීස්...මාව ජොබ් එකෙන් අයින් නම් කරන්නෙපා...😭💔

ඔව් ජන්කුක් අඩනවා....
තාමත් අඩනවා....ඇස් වලින් කදුලු කම්මුල් පුරා බේරෙනවා...
ජන්කුක් හරි සිහියට ආවෙ දැනුනුයි...
මෙච්චර වෙලා කල්පනා කලෙ එයා මොනාද ඒ කලේ..., මොනාද කිව්වෙ කියලා...
ජන්කුක් බය උනා එයාව ටේ මේ දේවල් නිසා ජොබ් එකෙන් අයින් කරයි කියලා මොකද...ටේගෙ හැටි හැමෝම දන්නවා...
එයා ආදරේට වෛර කරනවා...
ආස නෑ...ඉතින් එහෙම මනුස්සයට ආදරෙයි කිව්වාම......

🐰ප්ලීස්...ඔහොම කතා නොකර ඉන්නෙපා...
ම...ම...මට....ත...වත්...බ..බය හිතෙනවා...සර්....
මට...ස...සමා~

His Devotion 🐰🐯❤ (TK)Where stories live. Discover now