Chapter 1

1.2K 159 96
                                    

හොරෙක්!!! මෙන්න පොඩි හොරෙක්!! අල්ලගන්න ඕකාව!!! ඒයි පොඩි එකෝ පොඩ්ඩක් ඉන්නවා මං ආයෙම ඔය බෑග් එක දෙන්නම් විනාඩියකට ඕක දෙනවකෝ දුවන්නැතුව!! ඕයි!!! ඒයි පොඩි එකෝ!!! හොරේක්!!!

බටු ඇටයක් වගේ මිනිස්සු අස්සෙන් පොඩි ශෝට් එකක් එක්ක රෝස පාට හූඩි එකක් ඇදගෙන දුවන පොඩි කොල්ලා පස්සෙන් දුවන ගමන් තරුනයෙක් කෑගැහුවත් වටේ පිටේ මිනිස්සු හැරිලා බලනවා වෙනුවෙට වෙනින් කිසිම දෙයක් නොකරපු එක ඔහුට ප්‍රශ්නයක් උනත් එයා අර පොඩි කොල්ලා පස්සේම පැන්නුවේ එයාගේ බෑග් එක අරගන්නයි! නෑ නෑ බෑග් එකම නෙවේ__ ඒකේ තිබ්බ දෙයක් විතරයි!

ඒ උනත් දුවගෙන ගියපු පොඩි කොල්ලා ගිහින් හැඩි දැඩි ඇගක 'ඩග්' ගාලා වදිද්දි එයාව විසි වෙලා ගිහින් ඒ කෙනාගේ කකුල් පාමුලම වැටිලා පස්ස ඇනුනේ එයාගේ අතේ තිබුන අර කෙනාගේ බෑග් එක විසි වෙලා යද්දියි! වහලා නොතිබුන බෑග් එක ඇතුලේ තිබුන දේවල් සීසීකඩ විසිරෙද්දි වැටිලා මූන බෙරි කරන් හිටිය කෙනා ඒ දිහාවට හැරුනා!

මොන මගුලෙද යන්නේ පොඩි එකෝ!!!

හැඩි දැඩි සිරුරේ අයිතිකාරයා කියද්දි කදුලු පිරුන ඇස් එක්ක ඔහු දිහා බලපු ඒ කෙනා නිරුවත් දනිස් බිම තියන ගමන් බෑග් එක වැටුන තැනට දනාගාලා ගිහින් ඒකෙන් වැටුන දේවල් ආයෙම ඇතුලට දාගනිද්දි හැඩි දැඩි සිරුරේ අයිතිකාරයාගේ ඇසුත් ඒ දිහාට ගියා!

ඒ උනත් එයාගේ ඇස් මූනෙන් බාගයක් ලොකු වෙලා ගියේ බෑග් එක අස්සෙන් වැටිලා තියෙන පැකින් පිට තියන dildo එක දැකලා!

ඔහොම ඉන්නවා! ත-- තමුන් පොඩි එකෙක් නේද ආහ්!? ඇත්ත කියනවා තමුන්ට කොහෙන්ද මෙහෙම දෙයක් හම්බුනේ!?

පොඩි කෙනාගේ උරහිස් වලින් අල්ලලා කෙලින් කරන ගමන් dildo එක අතට ගත්තු ඔහු තදින් අහද්දි කදුලු පිරුන ඇස් කුතුහලෙන් බෝල කරගන්න ගමන් පොඩි එකා එයා දිහා බැලුවා!

ඒ උනත් ඒ එක්කම ඈතින් 'හොරෙක් හොරෙක්' කියාගෙන කකුලක් අද්ද අද්ද දුවගෙන එන කොල්ලෙක්ව දකිද්දි පොඩි කොල්ලා හැදුවේ තමන්ගේ උරහිසේ තියෙන අත විසි කරලා දාලා පැනලා දුවන්නයි!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now