Chapter 31

446 112 73
                                    

ජන්ග්කුක් ඔයා මේ ටිකේ ෆෝන් එකේ ඉන්නවා ඕනෙවට වැඩී හොදේ!

ෆෝන් එක ඔබන ගමන් ගහකට හේත්තුව දාලා ඉන්න ජන්ග්කුක් ලගට යන ගමන් ටේහ්‍යුන්ග් කියෙව්වා! එයාට ඕනේ තරමේ අවදානයක් මේ ටිකේම එයාට හරියට ජන්ග්කුක්ගෙන් නොලැබුනු එක එයාව කේන්ති ගස්සලා තිබුනා!

දැන් තමුන්ට මං කියන දේවත් ඇහෙන්නෑ නේද ආහ්? මෙහෙ දෙනවා ඔය ෆෝන් කසිකබල!

තාමත් ෆෝන් එකට එබීගෙන ඉන්න ජන්ග්කුක්ගේ ඇගට පනින ගමන් ටේහ්‍යුන්ග් ෆෝන් එක උදුරන්න හදද්දි ජන්ග්කුක් කම්මුලේ පැත්තකට දිව තද කරන ගමන් එයාගේ ෆෝන් එක තිබුනු අත උඩට කලේ ටේහ්‍යුන්ග්ගේ ඉනෙන් අල්ලගෙන ඇගට තද කරගන්න ගමන්!

ඇයි? ඇයි මට පෙන්නන්නැත්තේ ආහ්? ඇයි තමුන් ෆෝන් එකේ මොනාද කලේ කියලා පෙන්නන්නේ නැත්තේ?

ටේහ්‍යුන්ග් චූටි කරගත්තු ඇස් එක්ක මූන ටික ටික නපුරු පාටකට හරව ගන්න ගමන් ජන්ග්කුක්ගේ අතකට බර උනේ එයා ඒ අත හපන්න යන්නේ කියලා ජන්ග්කුක්ට තේරෙද්දි!

ඒවට කියන්නේ නොදැනගත යුතු දේවල් කියලා ටේහ්‍යුන්ග්!

ෆෝන් එක උඩට උස්සගෙනම කියෙව්ව ජන්ග්කුක් ඒක ඕෆ් කරලා පොකට් එකට ඔබාගන්න ගමන් කියෙව්වේ ටේහ්‍යුන්ග්ගේ ඉන වටේ ඒ අතත් පටලගන්න ගමන්!

ආහ් එහෙමද මහත්තයා? ඔහොම යංකෝ! මං හොයාගන්නම් ඔයාට ඇයි දැන් ඔය ෆෝන් එකක් අපිට වඩා ලොකු උනේ කියලා!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now