Chapter 33

480 111 106
                                    

අනේ අපි අපේ ගෙදර ඉමු!? ඔම්මයි අප්පායි ජේජු ගිය නිසා එයාලා එනකල් අපි මෙහෙන් ඉමු! එයාලා ආවම අපි කොහේ හරි යමු!

තමන්ගේ ස'විස් පීරියඩ් එක ඉවර කරලා ආව ටේහ්‍යුන්ග් වගේම වැකේශන් එකට ආව ජන්ග්කුක්ව බදාගෙන ජිමින් කිව්වේ උඩ පනින ගමන්! එයාට ලෝකෙම අමතකයි එයාගේ හ්‍යුන්ග්ලා දෙන්නා ලගදි!

ජිමිනිගේ කැමැත්තක්! මගේ ජිමින්ටනේ එයාගේ ජන්ග්කුක් හ්‍යුන්ග් ලගින් ඉන්න අඩුවෙන්ම ලැබෙන්නේ! ඉතින් දැන් ජන්ග්කුක් හ්‍යුන්ග් එයාගේ ජිමිනි කියන විදිහට මේ මාස එකහමාරම ඉන්නවා!

ජන්ග්කුක් ජිමින්ගේ ඉන වටේ අත යවලා බදාගෙන දෙපැත්තට වැනි වැනි කියද්දි ජිමින් හිනා වෙවීම එයාගේ හ්‍යුන්ග්ලා දෙන්නාගේ තුරුලට තව තව ගුලි උනේ සතුටේ!

පැටියෝ කෝ ඉන්නකෝ අපි ආව ගමන්මනේ ම්ම්! වොශ් කරගෙන ඇවිත් මේ බෝල ගෙඩියව බදාගෙන ඉන්නම් ඇති තරම් එතකල් කෝ ඉන්නකෝ! ජරාවනේ අපි ලග!

ටේහ්‍යුන්ග් කිව්වේ තාමත් එයාලා ආව ගමන්ම නිසා! තිබුනු පාටි එකටත් ඉදලම ආව එයාලා ඇත්තටම පිරිසිදු උනේ නෑ!

හ්‍යුන්ග්ලා ඔයාලා බීලද ඉන්නේ?

පුංචි ජිමින් ඇහුවේ එයාගේ බෝල කකුල් වලින් ඉස්සෙන ගමන්! හොර ගෙඩියට එයාගේ හ්‍යුන්ග්ලාගෙන් සැර සුවදක් ඇවිත්!

එකම එක ග්ලාස් එකක් විතරයි ජිමිනී!

ටේහ්‍යුන්ග් හිනාවෙලා ජිමින්ගේ කම්මුලක් සිපගන්න ගමන් කියද්දි ජිමින්ගේ කුතුහලෙන් එකතු උනු ඇහිබැමි එක්ක ඒ පූස් ඇස් යොමු උනේ ජන්ග්කුක්ට! එයාට ඇත්තටම එයාගේ ටේටේ හ්‍යුන්ගි ගැන අවිශ්වාසයක් තිබ්බෙ නෑ!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now