Chapter 30

443 108 67
                                    

පුතා!

ඔම්මා!

ජන්ග්කුක් ගිහින් එයාගේ අම්මව බදාගත්තා! එයාගේ ඔම්මයි අප්පයි පවා එයා මැරිලා ඇතියි හිතද්දි ආයෙම ආපු එයා හැමදේම එයාගේ දෙමව්පියන්ට පැහැදිලි කරලා දුන්නා! එයාගේ ඔම්මා අප්පා දැන් දන්නවා එයාලගේ පුතා ජීවත් වෙනව කියලා!

මාසෙකට සැරයක් කෝල් ගන්නවා ඇරෙන්න ඔයාට අපිව මතක් වෙන්නෙම නැද්ද ජන්ග්කුක් ආහ්? තමුන්ට අම්මෙක් අප්පෙක් ඉන්නවා කියලා මතක් උනේ අව්රුද්දකට පස්සෙද ආහ්? අර මැරිලා ඉපදුනාට පස්සේ මං හිතන්නේ තමුන් අපිව බලන්න ඇවිත් අවුරුද්දක් විතර!

ජන්ග්කුක්ගේ අප්පා නුරුස්සන කටහඩකින් කියද්දි ජන්ග්කුක් එයාටම හිනාවෙන ගමන් පිටිපස්සට හැරුනා!

මෙහෙම හරි මට මතක් උනු එක ගැන සතුටු වෙන්න අප්පා! මං ආවේ තනියෙම නෙවෙයි තව දෙන්නෙක් එක්ක! ඒ ආවෙත් හුගාක් වැදගත් දෙයක් කතා කරන්න! ඇත්තම කිව්වොත් කියලා යන්න!

ජන්ග්කුක් එහෙම කියන ගමන්ම එයාගේ පිටිපස්සේ හිටිය ටේහ්‍යුන්ග්, ජිමින් දෙන්නව අතින් ඇදලා අරගෙන එයාගේ අප්පා දිහාවට ස්තිර බැල්මක් දැම්මා!

අප්පා? දැන් ගෙදර ඇතුලටවත් එන්න කියන්නැද්ද ඔයා මට?

ජන්ග්කුක් අහද්දි එයාගේ අප්පා දොර ලගින් ඈත් උනා! ඒ මූන නම් වැඩි සතුටකින් නෑ! මොකද එයාගේ පුතාගේ හැගීම් දැනන් හිටිය එයාට ජිමින්, ටේහ්‍යුන්ග් දෙන්නව දැක්කම බයක් දැනුනා!

කව්ද මේ ජන්ග්කුක්? ඇයි එක්කගෙන ආවේ?

එයාගේ අප්පා අහද්දි ජන්ග්කුක් ඒ දෙන්නා දිහා පුංචි හිනාවකින් බැලුවා!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now