Chapter 36

430 102 82
                                    

ම්ම්හ්ම්~

ඉර එලිය ඇස් දෙකට වැටෙද්දි ජිමින් ඇස් ඇරියා! බෝල රෝස ගැහුන අත් වලින් ඇස් දෙක පොඩි කරපු එයා ඊලගට පූසෙක් වගේ හිරි අරින්න ගත්තා!

ඒ උනත් කොන්දෙන් දිගෑදෙන්වත් එක්කම දැනුන වේදනාව එක්කම රෑ පුරා උනු දේවල් මතක් වෙද්දි එයා ඒ බෝල අත් වලින් කට තද කරගත්තේ ඇස් බෝල වෙද්දියි!

දෙයියනේ ජිමිනි බබා! ඔයා ඒක.. ඒක ඊයෙ රෑ කලා! ආහ් මට ලැජ්ජයි දෙයියනේ!!! වෝහ් යෝද හ්‍යුන්ගිගේ ඇබ්ස්!! ඇදුම් නැති ටේටෙගෙ ලස්සන! එයා සුරදූතයෙක්ද!!! යෝද හ්‍යුන්ග්ගේ මසල්ස්! එතකොට එයාගේ-- එයාගේ යූද--- ආහ් ජිමිනි බබා ඔයා නෝටි වෙලා!!!! කොහොමද ඔයා එයාලට මූන දෙන්නෙ ජිමිනී!!!!!!

අත් දෙකෙන්ම මූන වහගෙන බ්ලැන්කට් එක හපන ගමන් ජිමින් එයාගෙම හිත එක්ක රන්ඩු කලා! එයාට ඕනි උනා ඊයෙ රෑ දේවල් ආයෙම මතක් කරලා රස විදින්න! ඒ උනත් ඒ හැගීම්ම එයාව ලැජ්ජ කරලා දානවා පිපිරෙන තරමටම!

ජිමිනි බබා? තාමත් නිදිද ඔයා ආහ්!?

ජිමින්ට ඇහුනා ටේහ්‍යුන්ග් එයාගේ කන ලග මුමුනනවා! එයා ටේහ්‍යුන්ග්ට පිටුපාලා ඉන්න නිසයි එයාට දරාගන්න බැරි ලැජ්ජාවක් දැනුන නිසයි එයා කලේ එහෙම්ම ජන්ග්කුක්ගේ පපුවට ගුලි උනු එක! ඒ උනත් කව්ද එයාට කියන්නේ එයාගේ ලැජ්ජාවටම රතු වෙච්ච කන් පෙති එයා ඇහැරිලා ඉන්නෙ කියලා දැනටම ටේහ්‍යුන්ග්ට කිව්වයි කියලා!

ඔයා නිදි ජිමිනි බබා! එයාව ඇහෙන්නෑ වගේ ඉන්න ඕනි ඔයා!

ජිමින් එයාටම කියවගත්තා! ඒ උනත් එයා එකපාරම ගැස්සුනේ ඒ පිට දිගේ පහලට ඇදෙන ලොකු ගොරෝසු අත් නිසා! එයාට දැනෙනවා ඒ ජන්ග්කුක් කියන්න! එයාට ජන්ග්කුක්ව නවත්තන්න ඕනි උනා ඒත් එයාට ඒ වෙලේම නිදි වගෙත් ඉන්න ඕනි උනා! ඒ උනත් ජිමිනි බබාගේ ඔය කපටි ප්ලෑන්ස් කොහොම සිද්දවෙන්නද එයාගේ හ්‍යුන්ගිලා එක්ක!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now