Chapter 14

423 123 77
                                    

ආ......හ්!! ජන්ග්කූ....ක්!! ෆක්!!! ර්..රිදෙනවාහ්!

ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගේ තුවාල පිරිසිදු කරද්දි ටේහ්‍යුන්ග් කකුල් ගස ගස දැගලුවා! එයා තමන්ගේ පැත්තකින් තමන්ට මූනලා වාඩිවෙලා ඉදපු ජන්ග්කුක්ගේ උහසිහින් තද කරලා මිරික ගත්තෙ වේදනාව අඩු කරගන්න!

ශ්..ශ්! ටේහ්‍යුන්ග් මං එදත් කිව්වා ඔහොම සියුමැලි වෙලා බෑ! මේවා දරාගන්න පුරුදු වෙන්න ඕනේ! ඔහොම අඩලා කොහොමද ම්ම්!?

කදුලු බේරෙන ඇස් එක්ක අඩන ටේහ්‍යුන්ග්ව ජන්ග්කුක් උරහිසෙන් අල්ලලා තද කරගත්තෙ එයා දගලන නිසා තුවාල පිරිසිදු කරන්න අමාරු වෙද්දි! එයා තුවාල වලට පිබින ගමන් ඉක්මනින් ඒවා පිරිසිදු කරලා දැම්මා!

අඩන්න එපා ලමයෝ! අපෝ ඔයාවනම් පොඩ්ඩක්වත් මිලිටරි එකට වැඩක් නෑ!

ටේහ්‍යුන්ග්ගේ රෝස කම්මුල් වල බේරුන කදුලු පිහිලා ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් එයාව රිද්දපු තරහට එක්කම රැව්වා!

කමක් නෑ!!! තමුන්ගේ මේ ජරාවට මාව වටින්නෙ නැති උනාට මට මොකද!!! මගේ අම්මලට මාව වටිනවා! මං යනවා යන්න ගෙදර! මට ඕන්නෑ මෙහෙ ඉන්න!

හා හා ඒවා බෑ! හිරේ ඉන්න තමා ඉතින් මෙහෙන් යන්න දගලලා!

ජන්ග්කුක් බෙහෙත් ටික අතට ගන්නගමන් කියලා හිමින් තුවාල වලට බෙහෙත් දැම්මා!

ඔන්න අද දවස ටේහ්‍යුන්ග්ගේ වීර කම් නිසා ලෙඩ නිවාඩුවක් දුන්නා! විවේකෙන් ඉන්න මෙහෙට වෙලා! හවසට දෙන්නෙක්ව එවන්නම් රූම් වලට යන්න!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now