Chapter 15

421 116 81
                                    

අනේ මගෙ ජිමිනී! ඔහොම නපුරු වෙන්නෙ කොහොමද ලමයෝ!?

ජන්ග්කුක්ගේ අත බේරන්න කිචි කැව්ව නිසාම හුස්ම අල්ලන්න බැරි තරම් හිනාවුන ජිමින් රෝස ගැහිලා හිටියා! හිනාවෙලාම කදුලු දිලිසෙන ඇස් එක්ක රෝස ගැහිලා ඉන්න ජිමින්ව තමන් අස්සෙ හංග ගත්තු ටේහ්‍යුන්ග් ඇහුවෙ ඒ හුරතල් මූන දිහා බලන්! ටේහ්‍යුන්ග් අහනවා එක්කම ටේහ්‍යුන්ග්ගේ පපුව අස්සෙ ඔලුව හංගගත්තු ජිමින් හිමින් කුටු කුටු ගෑවා!

ඉතින් එනානේ හ්‍යොන්ගිලට ගහල්ලෙ! ටේටේ හ්‍යොන්ගිට ගැව්වෙ නැට්ටම් ජිමිලි හපල්ලෑලේ!

ටේහ්‍යුන්ග්ගේ ඇදුම අත් වලින් මිරික ගෙනම ජිමින් ඒ බඩ අස්සෙ කෙදිරුවා!

අහන්නකො ජිමිනි බබෝ! ටේටේ හ්‍යුන්ග් නෝටි වැඩ කරපු නිසානේ එයා ගැහුවේ ම්ම්!? ඔයාට බෑ එහෙම හැමෝවම හපන්න තේරුනාද!? හපන්නෙ නෝටි ලමයි චූටි ජිමිනී!

ටේහ්‍යුන්ග් ඔලුව අතගාන ගමන් කියද්දි ජිමින් කීකරු කුක්කෙක් වගේ අහන් හිටියා!

ජන්ග්කුක් ඔයා හොදින්ද!? ලේ එන්න හපලා නෑ නේද ජිමින්!? කෝ බලන්න අත!

ජිමින්වත් ඇගට තුරුල් කරන්ම අත මිරිකගෙන ඉන්න ජන්ග්කුක්ගෙන් අත ගලවලා ගත්තු ටේහ්‍යුන්ග් දැක්කෙ ජිමින්ගේ දත් තිස් දෙකේම පාර හිටලා තියෙන ජන්ග්කුක්ගේ සුදු අත! ඒ දත් පාරවල් වලින් ලේ පුරලා!

ජිමින් මේ බලන්න ජන්ග්කුකී හ්‍යුන්ගේ අත! අනේ බබෝ ආයේ නම් කාවවත් හපන්න එපා හොදද!? රිදෙනවානේ ජිමිනි හපද්දි! ජිමිනි ආයේ නෝටි බබෙක් වෙන්නෑ නේද!?

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now