Chapter 13

415 112 76
                                    

ටේහ්‍යුන්ග්ට දුකද ඇග ගැන!? ඔයාගේ කැලැල් හිටින එක ගැන!?

ජන්ග්කුක් ඇහුවේ තමන්ගෙම ඇග දිහා බලන් ලොකු කල්පනාවක ඉන්න ටේහ්‍යුන්ග්ගෙන්!

අ..අනේ නෑහ්! ම්..මට ගානක් නෑ! මං එල කොල්ලෙක්! හුම්ම්!

ටේහ්‍යුන්ග් යටි තොල හපන ගමන් කිව්වා! ඔව් එයාට ඕනෙ වෙන්න ඇත්තෙ එයා හොදින් කියලා පෙන්නන්න! ඒ උනත් එයා සාර්තකද!?

මට බොරු කරන්න එපා කිම්! අව්රුදු ගානක් පුරාවට ඔයා වගේ සියුමැලි කොල්ලන්ගේ හැගීම් කියවලා මට හොද පුරුද්දක් තියෙනවා! ඇත්තටම ඔයා දුක් වෙනවා නේද!?

surgical වල පුලුං පොගවන ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන්ග් බර හුස්මක් අතෑරියා!

ඔව් මට දුකයි! මං හුගාක් මගේ පෙනුම ගැන වද වෙනවා තමයි! ඒ උනත් ජන්ග්කුක් මට පුලුවන්ද අර අහිංසක දරුවා ගුටි කනවා බලන් පැත්තකට වෙන්න ම්ම්!? ඒ අහිංසක හිත නෙවේද වටින්නෙ මගේ ඇගට වඩා!? මං තව දක්ශ උනා නම් මට තිබ්බා මීටත් වඩා කැලැල් තුවාල අඩු කරගන්න! ඒත් මං එහෙම නෑ! ඇගේ කැලැල් මට දුකක් උනාට ජිමින්ට මොනාහරි උනානම් මට මෙහෙම නෙවෙයි දුක් වෙන්න වෙන්නේ නේද!? මට දුකක් නෑ මේවා ගැන! ලස්සනට ඉන්න මං ආස උනා ඒත් දැන් නම් ටිකක් කැත ඇති මේවා එක්කඋනත් මේ කැලැල් හොදයි අහිංසක ජිමින්ගේ ජීව්තේට එවෙලේ එකතු වෙන්න ගිය කැලලට වඩා!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now