Chapter 26

447 116 40
                                    

තමන්ගේ සේවය උපරිමයෙන් ඉටු කිරීමත්, තම ජීවිතය පරදුවට තබා රාජකාරිය වෙනුවෙන් කැප වීමත් නිසා කැප්ටන් ජොන් ජන්ග්කුක්, සාජන්ට් මේජ' නම් තනතුර යටතේ මේ මොහොතේ සිට තම වගකීම් බාරගන්නා ලදී!

උසස් නිලදාරීන් සියල්ල ඉදිරියේ ජන්ග්කුක් උසස් වීම ලබද්දි ජන්ග්කුක් සාමාන්‍ය සෙබලු අතරේ ඉදන් කදුලු පිරුන ඇස් එක්ක ආඩම්බරෙන් බලන් හිටියා!

මීට දවස් තුනකට කලින් විශ්‍රාම ගිය ජිමින්ගේ අප්පා පවා සතුටින් තමන්ගේ තනතුරට උසස් උනු ජන්ග්කුක් දිහා බලන් හිටියේ වීඩියෝ කෝල් එකකින් ජිමින් එක්ක සම්බන්ද වෙලා! කෝල් එකේ එහා පැත්තේ ඉදන් ජිමින් පවා සතුටින් උඩ පැන පැන හිටියා!

................

ජන්ග්කුකී මට සතුටුයි! මගේ ජන්ග්කුකී ඔතනින් නවතින්නෑ මං දන්නවා! ඔයා තව තව දියුනුවෙනවා දකින්න මං හරි ආසයි ජන්ග්කුකී! මට හරි ලෝබයි ඔයා ගැන!

ඇද උඩ ටේහ්‍යුන්ග්ව බදාගෙන හිටිය ජන්ග්කුක්ගේ තුරුලේ ගිලිලා ටේහ්‍යුන්ග් කියෙව්වේ ආසාවෙ! ජන්ග්කුක්ගේ උසස් වීම එක්ක දැනුයි එයාට එයාගේ ආදරේ එක්ක තනි වෙන්න හම්බුනේ!

කාටද ඉතින් ආඩම්බර! මේ වගේ උගත්, බුද්දිමත්, හැන්ඩ්සම් කොල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඕනි!

ඒකනේ අනේ මේ මං කියන්නෙත්! මායි ජිමිනියි දෙන්නම පිං කරලා හුගක්!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now