Chapter 12

430 121 98
                                    

ජිමින් මට උන දේ කියන්න! මං පාක් ස'ට උත්තර බදින්න ඕනේ! ඇයි ඔයාලට ගැහුවේඅය!?

ඇදේ වැතිරිලා ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලමින් ජන්ග්කුක් සැර උනේ කදුලු පුරවන් ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ ඔලුව ගහන් ඉන්න ජිමින්ට! ටේහ්‍යුන්ග්ට සිහිය නැති නිසාම එයා ජිමින්ගෙන් හේතු ඇහුවා!

එ..එයාලා ජිමිලිට~

ජිමින් හුස්ම අදින ගමන් හැඩුම්බර කටහඩින් කියලා අඩන්න ගනිද්දි ජන්ග්කුක් ලොකු හුස්මක් පිටකලා! එයා දන්නවා දැනටම ජිමින්ගේ අප්පට මේවා ආරංචිවෙලා ඇති කියලා! ජන්ග්කුක් කොහොම මේවට උත්තර බදින්නද!? එයා යටතෙ ඉන්න අයගේ විනය එයාට හදාගන්න බැරි උනා කියන්නද!?

එයාලා ඔයාට මොකද ආහ්!? අඩන්නැතුව කියන්න ජිමින් මට වෙන වැඩ තියෙනවා! ඇයි ඔය දෙන්නා වද කරන්නේ ආහ්!? ඔය දෙන්නම එකයි! ඔයා පොඩි ලමයෙක් කියලද ජිමින් හිතන් ඉන්නේ ආහ්!? මට මේ දේවල් පැහැදිලි කරලා ඉන්නවා පාක් ස' මෙතනට එන්න කලින්!

ජිමින් හරි හේතුවක් නොකියන නිසාම කේන්ති ගිය ජන්ග්කුක්ගේ කටින් තදින් වචන පිට උන එක ජිමින්ව තව තව ඇඩෙව්වා! ඇත්ත. ජන්ග්කුක්ට පුලුවන් ටේහ්‍යුන්ග්, ජිමින්ට ගහපු අයගෙන් ඇත්ත අහගන්න ඒ උනත් එයාලා දඩුවම් වලට බයේ ඇත්ත කියයිද!?

ම්හ්~ ජ්හ්~ ජන්ගුග්~ එයියාටහ්..බ්..බනින්න එප්පාහ්~

ටේහ්‍යුන්ග් අමාරුවෙන් කෙදිරුවා! එයාට සිහිය එද්දිම ඇහුන ජන්ග්කුක්ගේ නපුරු වචන නිසා එයා ජන්ග්කුක්ට විරුද්ද උනා!

ජ්..ජිමිනීහ්~ අඩන්න එ..එපාහ් ම්ම්!?

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now