Chapter 19

409 120 73
                                    

•DOUBLE UPDATE!
___________________

වොශෲම් එකට වැදුන ජන්ග්කුක් විනාඩි දහයකින් විතර ඇදට ඇවිත් වැතිරුනා! ඒ උනත් එයා වැතිරුනු ගමන්ම එහා පැත්තෙ මෙච්චර වෙලා හොදට නිදාගෙන ඉදපු ටේහ්‍යුන්ග් නැගිටලා එයාගේ බඩ උඩ වාඩි වෙද්දි නම් එයා ඇස් දොඹ ගෙඩි සයිස් කරන් බලන් හිටියා!

ජ්..ජන්ග්කූ~ක්... න්..නපුරු ජන්ග්කු...ක්~

ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගේ හිස් මුදුනෙන් පටන් අරන් ඒ නලල, නහය දිගේ එයාගේ ඇගිල්ල අරන් ආවේ තොල් අතර 'නපුරු ජන්ග්කුක්' කියලා මුමුනන ගමන්!

ඊලගට එයා එයාගේ ඇගිල්ල ජන්ග්කුක්ගේ තොල් වල නවත්තලා ඒ තොල් දිගේ ඇදගෙන යන ගමන් එහෙම්ම නැවිලා ජන්ග්කුක්ගේ නලලින් ඒ නලල තියාගත්තා!

න්..නපුරු ජන්ග්කු ද්..දන්නෝද ඔයා රස්නෙයි! ආස හ්.. *ඉක්* හිතෙනෝ! ඔයා ලග උ..*ඉක්* උනුහුමයි! ම්හ්ම්ම්ම්~ සනීපයිහ්~

ටේහ්‍යුන්ග් මත් ගතිය එක්ක මුමුනන ගමන් ජන්ග්කුක්ගේ නලලට නැවිලා ඒ නලල සිපගත්තා! ඊලගට එයා ජන්ග්කුක්ගේ බෙල්ල අස්සෙ ගුලි වෙද්දියි ජන්ග්කුක් හරි සිහිය ආවේ!

ට්..ටේහ්‍යුන්ග් එහාට යනවා! නිදිද!? ටේහ්‍යුන්ග්!?

ජන්ග්කුක් කතා කරත් එයාට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ! ඒ වෙනුවෙට එයාට දැනුනා එයාගේ පපුව උඩ ගුලිවෙලා තිබුන අත් දෙක පිටිපස්සට යනවා! ඒත් එක්කම ඇස් පියාගෙනම නැගිටපු ටේහ්‍යුන්ග් ඇදේ පැත්තකට වැටිලා එයාගේ අන්ඩවෙයා එක දනිස් වලින් පන්නලා දාලා කකුල් උඩ පහල කරන ගමන් ගලවලා විසි කලා! එයා එක තප්පරේකට ඇස් ඇරියේ නැති උනත් අහිංසක ජන්ග්කුක් නම් ඇස් පියවත් නොගහා බලන් ඉන්නවා!

ජන්ග්කුක් ලගට නිරුවතින්ම පෙරලීගෙන ආව ටේහ්‍යුන්ග්, ජන්ග්කුක්ගේ තොල් වලට ආයෙම මත් උනු ඇස් එක්ක එබෙද්දි ජන්ග්කුක් හුස්ම අල්ලගෙනම බලන් හිටියා!

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now