Chapter 25

416 113 90
                                    

බොද වෙච්ච ඇස් වලින් කදුලු ගලද්දි ජිමින්ගේ පුංචි අත් වලින් බෑග්ස් අතෑරිලා ගිහින් තිබුනා! වැස්සේ සීතල එක්කම රෝස ගැහිලා තිබුනු ඒ වෙව්ලන අත් ටික ටික උඩට ඇවිත් නැවතුනේ බෝල ඇස් වල අයිතිකාරයගේ කම්මුලක! මාස්ක් එකට උඩින්ම ඒ කම්මුල ඇල්ලුව ජිමින් ඇස් වලින් කදුලු ගලද්දි ඒ මාස්ක් එක ගලවලා දැම්මා!

ජ්..ජන්ග්කුකීහ්!? ජ්..ජන්ග්කුක්!? ම්..මගේ මගේ ජන්ග්කුක්!? ඔ..ඔයා ආයේම ආවා! ප්..පොඩ්ඩක් ඉන්න! මං..මං මේ දකින්නේ හීනයක් නෙවේ නේද!? හ්..හීනයක්ද මේක!

බෝල ඇස් දිහා ආදරේ උතුරන ඇස් වලින් බලන් හිටිය ජිමින් ඒ කම්මුල මොහොතකට අතෑරලා වේගෙන් එයාගේ කම්මුල් වලට ගහගන්න ගත්තේ තවත් ලෝබ හිතෙන්න කලින් හීනෙන් ඇහැරෙන්න හිතාගෙනයි! අතාරින්න බැරි තරම් හිතෙන මේ හීනේ බොදවෙලා ගියොත් එයාට තේරුනේ නෑ කොහොම දරාගන්නද කියලා!

ජිමින්ගේ රෝස කම්මුල් වල ඇවිත් වදින පුංචි අත් නිසාම ඒ කම්මුල් ටික ටික රතු ගැහීගෙන එද්දි ලොකු අතක් නැවැත්තුවා ජිමින්ගේ පුංචි අත් දෙක! ඒ පොඩි අත් තමන්ගේ පපුවට කරලා තද කරගත්තු ජන්ග්කුක් ජිමින්ව එයාගේ පපුව අස්සේ හංග ගත්තේ එයාට පවා සද්දෙට ඉකි ගැහෙද්දියි!

ජන්ග්කුකීහ්!!! ඇයි මෙහෙම දුකක් දුන්නේ අපිට ආහ්!? රිදෙනවා ජන්ග්කුක්! තාම මේ හිත රිදෙනවා! න්..නපුරු ජන්ග්කුක්! තමුන් ඇයි අපි ලගට ආවේ නැත්තේ ආහ්!? විහිලුවක්ද අපිව! හා මාව අතාරින්න__ ඔයා මොන හිතකින්ද මගේ ටේහ්‍යුන්ගිට නපුරු උනේ ආහ්!? විදෙව්වා ජන්ග්කුක්! මහා හුගක් විදෙව්වා! ඇයි මෙච්චර විදවන්න දුන්නේ අපිට ආහ්!? ආදරේ කලේ නැද්--

𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔Where stories live. Discover now