His Obsession
මේක taekook story එකක්.....
ගොඩක් අයගේ request එකකට ලියන්න පටන් ගත්තේ
High school love story
Update slow වෙන්න පුලුවන්
ස්කූල් ක්ලාස් වැඩ එක්ක වෙලාවක් තියෙන වෙලාවට තමයි ටයිප් කරන්නේ
කතාවට නමක් කිව්වේ මගේ ආදරනීය ස්ට්‍රෝබෙරි තිරිසනා තමයි අලාවියෝ තිරිසනෝ
එහෙනම් අපි චරිත හදුනාගෙන ඉදිමු
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
- මොහු නමින් Jeon Jungkook
- වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම කිව්වොත් හොදම වර්ගේ නසරානියෙක් සතියකට හතර සැරයක් වගේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට යනවා ප්‍රින්සිපල්ගේ සුවදුක් විමසන්න හැබැයි මේකා ඔෆිස් එකට ගියාම ප්‍රින්සිපල්ට pressure හදවලා තමයි නවතින්නේ
- කොරියාවේ No.01 Businessman Mr.Jeon ගේ එකම පුත්‍ර රත්නය Mr.Jeon සමග කොල්ලාගේ වැඩිය කතාවක් නැ
- High school එකේ ඉන්න ආඩම්බරකාර හැන්සම් කොල්ලොන්ගෙන් කෙනෙක් කවුරුවත් සතපහකට ගනන් නොගෙන ඉදීමේ අරුම පුදුම හැකියාවක් කොල්ලාට තිබුනා School එකේ කෙල්ලෝන්ගේ විතරක් නෙවෙයි සමහර කොල්ලොන්ගෙත් සිහින කුමාරයා තමයි මේ
- Best Friend Min Yoongi
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
- Kim Taehyung
- දෙමාපියන් නොමැතිව විවිධ කම්කටොලු බාධක මැද ජීවත් වන අහිංසක දගකාර කොල්ලෙක් නමුත් මොහු සෑමවිටම අහිංසක නොවේ
- ඉගෙනීමට මෙන්ම ගායනයට දස්කම් දක්වයි දක්ෂතාවය තිබුනාට අත දීමට කෙනෙකු නොමැති වීම කනගාටුවට කරුනකි
- මොහුට කිසිදු යාලුවෙක් නොමැත දෙමාපියන් නොමැති වීම නිසා බොහෝ දෙනාගේ විහිලුවට ලක් වූ අයෙකි එම නිසා ජීවිතේ අසරණ වුනු අවස්ථා අපමනයි
- මිනිස්සුන් වැඩිය නොගැවසෙන නිස්කලංක තැන් වලට බොහෝ සෙයින් ප්‍රිය කරයි
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
- Min Yoongi
- සියල්ලටම පෙර ප්‍රථම රාජකාරිය වුනේ නිදාගැනීමයි. දැක්ක ගමන් හිතෙන්නේ පූසෙක් වෙලා ඉපදෙන්න ඉදපු එකෙක් වැරදිලා මනුස්සයෙක් වෙලා ඉපදිලා කියලා
- ජන්කූක්ගේ අතිජාත අපාය සහයක පාප මිත්‍රයා ජන්කූක් කරන ඕනෑම කුපාඩි වැඩක මුලක මැදක කොනක හරි ගෑවිලා නොහිටියොත් එදා පොලොවෙන් වහින්නේ
- Min Industries Owner Mr.Min ගේ එක පුතන්ඩියා. මොහුට යක්ස නැගනියක් සිටි ඇය නමින් Min Nini නම් විය
- විනෝදාංශය වූයේ ජිමින්ට වද දීමයි
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
- Park Jimin
- අහිංසක හුරතල් විදියට පෙනුනාට කට ඇරපු ගමන් ඔක්කොම දිය වෙලා යනවා
- යුංගිගේ වෙන කරදර හින්දා ජිමින් එක්ක වැඩිය කවුරුවත් කතා කරන්නේ නැතිම තරම් ජිමින් එක්ක කතා කරලා යුංගිගෙන් කරදර වෙයි කියලා අනිත් අය බයයි
- ජිමින්ට ඉන්නේ එයාගේ ඔම්මා විතරයි එයාගේ අප්පා ජිමින් පුංචි කාලේ දාලා ගිහින් ජිමින්ලා වැඩිය පොහොසත් අය නෙවෙයි ජිමින් scholarship එකකින් තමයි මේ ස්කූල් එකට එන්නේ
සෙසු චරිත ඉදිරියේ දී හදුනා ගනිමු
To be continue.
Intro එක අවසානයි
කතාව ගොඩක් දිගට ඇදෙන්නේ නැ උපරිම chapter 25 ක් වගේ තියෙයි
කැමති අය කියවන්න වෝට් කමෙන්ට් කරන්න
Next chapter එකෙන් හමුවෙමු
හැමෝම පරිස්සමින් ඉන්න
සරන්හේ
බායිම්
YOU ARE READING
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
