ජින් උදේම ටේහ්යුන්ගේ රූම් එකට ගියේ ස්කූල් යන්න කොල්ලාව ඇහැරවන්න හිතාගෙන ජින් රූම් එකට යනකොටත් කොල්ලා හොදටම නිදි ටේහ්යුන් නිදාගෙන ඉන්න විදිය දැක්කාම ඇහැරවන්න ලෝභ හිතුනත් ස්කූල් යන්න ඕන හින්දා අකමැත්තෙන් වුනත් කොල්ලා ඇහැරවන්න තීරණය කලා
" ටේ බෙයා.... නැගිටින්න පැටියෝ ස්කූල් යන්න ඕන "
ටේහ්යුන්ගේ පිටට තට්ටු කරන ගමන් ජින් කොල්ලාට කතා කලා කවදාවත් නැතුව උදේ ඇහුනු ආදරනීය ආමන්ත්රණය එක්ක කොල්ලා කම්මැලිකමේ ඇස් ඇරියා ඒත් ටේහ්යුන් තාම ඉන්නේ නිදිමතේ කොල්ලා ඇදෙන් වාඩිවෙලා ඈනුමක් යැව්වේ ජින්ටත් නිදිමත හදවලා
" මේ කොල්ලාගේ කම්මැලිකම.....ගිහින් වොෂ් එකක් දාගෙන ස්කූල් යන්න රෙඩි වෙන්න "
" තව සුට්ටක්...."
ටේහ්යුන් තොල් පිට පෙරලගෙන කියුට් විදියට කිව්වා ඒත් ජින් නම් කොල්ලාගේ මායම් වලට අහුවුනේ නැ
" ගුටි නොකා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න...අප්පත් එකයි පුතයි එකයි ඔක්කොම ඉන්නේ මාව කන්න බලාගෙන තමයි "
ජින් තනියම කියව කියව යන දිහා ටේහ්යුන් බලාගෙන හිටියේ කටත් ඇරගෙන ජින්ගේ රැප් ගායනා කිරීමේ හැකියාව පිලිබද අමුතුවෙන් සදහන් කරන්න ඕන නැ නේ ටේහ්යුන් ගිහින් වොෂ් එකක් දාගෙන එයාගේ ස්කූල් යුනිෆෝම් එකත් ඇදගෙන රූම් එකේ තිබුනු විශාල mirror එක ඉස්සරහට ගියා කොල්ලාගේ මූනේ තෘප්තිමත් හිනාවක් ඇදුනා
" ටැනී....
අද ඉදන් මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න හදන්නේ.. ඉස්සර වගේ කවුරුවත් මට අනාතයා කියලා විහිලු කරන එකක් නැ මාව කොන් කරන එකක් නැ නේ ද ටැනි..?
අනිත් ලමයින්ට වගේ මටත් දැන් ඔම්මා කෙනෙකුයි අප්පා කෙනෙකුයි ඉන්නවා...!
මට ගොඩක් සතුටුයි ටැනී
මගේ හිතේ තියෙන සතුට වචන වලින් කියලා නිම කරන්න බැ
අනිත් ලමයින්ගේ ඔම්මාලා අප්පලා ලමයි හුරතල් කරද්දී දහස් වතාවක් හිතිලා ඇති අනේ මටත් ඔම්මා කෙනෙක් අප්පා කෙනෙක් හිටියා නම් කියලා
දැන් මටත් ඉන්නවා මගේ කියලා පපා කෙනෙකුයි අප්පා කෙනෙකුයි
මට සතුටුයි ටැනියෝ....!"
YOU ARE READING
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Fanfiction" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
