" ජිමින් මචන්...!
කාරනාවක්..
උබටත් හරි වාසනාවක්
උබ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න.."
පසුදින ස්කූල් ඇරිලා ජිමින් Min mansion එකට ආපු වෙලාවේ ඉදලා නිනී ඕක කියන ගමන් ජිමින්ගේ පස්සෙන් යනවා කොල්ලා ඇහෙන්නේ නැති ගානට ඉදියා ජිමින් යුංගිට පාඩම් කියලා දීලා යුංගිගේ ඔම්මාටත් යනවා කියාගෙන එලියට බහිනකොට නිනී ආපහු කිව්වා යන්න ගියපු ජිමින් ඈතින් ඉදන් තමන් දිහා බලාගෙන ඉන්න යුංගි දිහාත් බලලා හිනා වුනු කොල්ලා නිනී දිහා බැලුවා
" ඔයාගේ මස්සිනා වෙන්න අකමැත්තකුත් නැ"
කොල්ලා එහෙම කියලා min mansion එකෙන් එලියට ගියාම නිනී එකපාරට යුංගි දිහාට හැරුනා
" තවුසෙට ඇහුනා ද පූසෝ එයා තමුසෙට කැමතියි කිව්වා ඕ යේ පාර්ට් පාර්ටි ඉස්කි ඩිඩින් "
නිනී living room එක මැද බ්රේක් ඩාන්ස් පාරක් දැම්මේ හිතේ තිබුණු සතුටට යුංගි නම් ඔහේ බලාගෙන හිටියා
" මොකද හලෝ තවුසේ ගල් ගිලලා වගේ ඉන්නේ මේක සමරන්න ඕන අවස්ථාවක්.."
යුංගිගේ ලගට ගියපු නිනී කිව්වා
" එයා අකමැත්තක් නැ කියලා කිව්වේ මට ආදරෙයි කියලා නෙවෙයි "
යුංගි එහෙම කියලා තමන්ගේ රූම් එකට ගියා
" ඔහොම ගිහින් ආදරෙයි කියයි පූසෝ "
නිනී කෑගහලා කිව්වාම කිචන් එකේ හිටපු මිසිස් මින් living room එකට ආවා
" කවුද කාටද ආදරේ කියන්නේ "
" මලඋට්ටයි.."
මිසිස් මින්ගේ කටහඬ ඇහුනාම නිනීට කිය්වුනා කෙල්ල දුක හිතෙන මූනක් එක්ක තමන්ගේ ඔම්මා දිහා බැලුවා
" අපේ ස්නිකිටී ඉන්නේ ඔම්මා ඒකා එහා ගෙදරට අලුතින් ගෙනාපු පූසිට ලව් පූසි මූට ලව් නැ කියලා මූ මැරෙන්න හදනවා "
නිනී කදුලු පිහිදන ගමන් කියනකොට මෙච්චර වෙලා සෝෆා එකේ හොදට ගුලි වෙලා නිදාගෙන හිටපු ස්නිකිටී ඔලුව උස්සලා බැලුවා
" දැනට මම ඕක විශ්වාස කරන්නම්කෝ.."
මිසිස් මින් එහෙම කියලා ගියා මිසිස් මින් ගියාම සැනසීමෙන් හුස්මක් පහත දාපු නිනී දැක්කේ ස්නිකිටී කෙල්ල දිහා බලාගෙන ඉන්නවා
ВЫ ЧИТАЕТЕ
𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️
Фанфикшн" මං උබට ඇබ්බැහි වෙලා බන්...! උබ මගේ මුලු ලෝකෙම වෙලා උබේ එක හිනාවකට පුලුවන් මගේ හැම වේදනාවක්ම දුකක්ම අමතක කරවන්න එක තත්පරේකින් මගේ දුක් වේදනාවන් ඈත් කරලා සැනසීම ලං කරන උබ සුරදූතයෙක් වගේ බන්..! I Love You Baby...! I Love You Soo Much..!" ආදරේ උතුරන ඇ...
