60 • 𝙴𝚒𝚏𝚏𝚎𝚕 𝚃𝚘𝚠𝚎𝚛 •

1.5K 163 46
                                        
දිවා කාලය පුරා පරිසරය ආලෝකමත් කල හිරු බැස යමින් පැවතුන නිසාවෙන් මුලු අහස් තලයම තැඹිලි පැහැයෙන් දිස්වුනා කිචි බිචි හඩ නගමින් කුරුල්ලන් තමන්ගේ කූඩු කරා පියාබමින් සිටියා සැන්දෑ හිරුගේ කිරන මුහුදු ජලයට වැටී හරි ලස්සනට දිස්වුනා සැන්දෑ කාලයේ වෙරලේ සෙල්ලම් කරන පුංචි පැටව් පවුල් පිටින් මුහුදු වතුරේ සෙල්ලම් කරන යන හරි ආදරෙන් තුරුල් වෙලා මුහුදු රැල්ල පාගන කපල් දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් එයා එහා පැත්තේ හිටගෙන ඉන්න ලියා දිහා බැලුවා

" අපි යමු නේද..?"

ටේහ්‍යුන් ඇහුවාම ලියා හා කියන්න ඔලුව වැනුවා ලියා ටේහ්‍යුන් එක්කගෙන කා එකට ගියා

" දැන් කොහෙද යන්නේ..?"

" Eiffel tower එක ලගට යන්.."

ටේහ්‍යුන් කිව්වාම ලියා ඔලුව වැනුවා ඒ වෙනකොට සැන්දෑ කාලයේ හිරු බැස යමින් තිබුනු නිසා අදුර පරිසරය වෙලාගනිමින් තිබුනා පැරිස් නගරයේ මං මාවත් වල විදුලි බුබුලු එකින් එක දැල්වෙමින් පැවතුනා ටේහ්‍යුන් ශටර් එකෙන් එලිය බලාගෙන කල්පනාවක ඉදිද්දී ලියා දිගටම ඩ්‍රයිව් කරමින් හිටියා ලියා කිසිදෙයක් අහන්න ගියේ නැ

ටේහ්‍යුන් කිව්වාම ලියා ඔලුව වැනුවා ඒ වෙනකොට සැන්දෑ කාලයේ හිරු බැස යමින් තිබුනු නිසා අදුර පරිසරය වෙලාගනිමින් තිබුනා පැරිස් නගරයේ මං මාවත් වල විදුලි බුබුලු එකින් එක දැල්වෙමින් පැවතුනා ටේහ්‍යුන් ශටර් එකෙන් එලිය බලාගෙන කල්පනාවක ඉදිද්දී ලියා දිගටම ඩ්‍ර...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඈතින් පේන eiffel tower එක දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියා කොල්ලා පැරිස් වලට ඇවිත් අවුරුදු ගානක් වුනත් තාම කොල්ලා eiffel tower එක ලගට ඇවිත් තියෙන්නේ දෙපාරක් වගේ 

𝙷𝚒𝚜 𝙾𝚋𝚜𝚎𝚜𝚜𝚒𝚘𝚗||ᴛᴋ||✔️Where stories live. Discover now