EPISODE 1🐺💦💓

668 85 18
                                        

Junkook pov...

Junkook pov

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.



හද කහා පාටයි කියලා තමා හෑමොම හිතන් ඉන්නේ එත් හදේ නියම පාට නිල් කියලා කිසිම අයෙක් දන්නේ නැ .. එත් වුල්ෆ්ලා උනු අපිට හදේ නියම වර්ණය දැක ගැනීමට වාසනාව සද දෙව්දුව ලබා දිලා තියෙනවා ... එ අතින් අපේ වර්ගයා බොහොම වාසනාවන්තයි..

" සුභ ජන්ම දිනයක් රැජිණියනී "

ආ ජිමින් ඔහු මගෙ කුටියට එනවා මා හට දැනුනෙවත් නැ .. අද මගෙ ජන්ම දිනයද.. කෙසෙද එය මා හට අමතක උනේ  " මේ කීවෙනි ජන්ම දිනයද ජිමින්"  ඇත්තටම මේ කීවෙනි ජන්ම දිනයද කියලා මා හට මතක නැ මොකද අනිත් වුල්ෆ්ලා වගෙ මගෙ ආයු කාලය සාමාන්‍ය එකක් උනේ නැ එය ටිකක් .. ඇත්තටම ගොඩක් අසාමාන්‍ය කාලයක්

" මේ 2580 වෙනී ජන්ම දිනයයි රැජිනියනී .. "

" එච්චර ලොකු කාලයක් මා ජිවත් වෙලා ද ජිමින් මා හට විශ්වාස කර නොහැකි . එක නෙමේ ඔබ දන්නෙහිද ඊයේ දිනයෙ සිට මාහට අමුතු හැගිමක් දැනෙනවා එ කුමන විදියෙ හැගිමක් ද කියලා දන්නේ නැ එත් මට මාගේ ශාරිරයෙන් මද රස්නයක් දැනෙනවා " මා ජිමින්ට එලෙස පැවසුවේ මගෙ සිතට අමුතුම හැගිමක් දැනෙන නිසා  

" රැජිනියනී ඔබ හට හිට් එක සෑදීමට දන්නේ නැ යන්නේ "   මගෙ මලණුවන් ඇයි මෙච්චර මොඩ ඔහු නොදන්නෙද මා හට හිට් එක සැදෙන්නේ නැ කියා...

" ජිමින් ඔබ දන්නවා මට ඔය විකාරේ හැදෙන්නේ නැ කියා.. එම නිසා විකාර පවසන්න එපා "  මා එලෙස පවසා බැල්කනීයට ගියේ සදේ වර්ණය වෙනස් වෙන බව දුටු නිසා ... " ජිමින් ඔබට පෙනෙද සදේ වර්ණය රත් පැහැ වන අකාරය"   මා පසු පස ආ ජිමින් දෙස බලා මා එ විදිහට පැවසුවේ ඇත්තටම එක මගෙ සිතෙ ඇදුනු මායාවක්ද නැතිනම් සැබැවින්ම සිදු වන දෙයක්ද කියා දැන ගැනිමට 

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Место, где живут истории. Откройте их для себя