EPISODE 4🐺💦💓

429 84 51
                                        

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ෆක් කවුද සහො එ " යුන්ගි කටත් ඇරගෙන එ විදිහට ඇහූවේ අනිත් දෙන්නා දන්නේ නැ කියන්න ඔලුව දෙපැත්තට වනද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ෆක් කවුද සහො එ " යුන්ගි කටත් ඇරගෙන එ විදිහට ඇහූවේ අනිත් දෙන්නා දන්නේ නැ කියන්න ඔලුව දෙපැත්තට වනද්දී ..

" ඔය කට වහාගනින් බේසිකයො මැස්සො රිංගයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔය කට වහාගනින් බේසිකයො මැස්සො රිංගයි.. " තමන්ගේ සහොදරයාගෙ ඇරිලා තියෙන කට වහාපු ටේ තමන්ගේ යුනීවසීටී එකට අලුතින් ආපු ඩයල් එක දිහා එක පාරක් බලලා අහක බලාගත්තේ පපුව අමුතු රටාවකට ගැහෙන්න පටන් ගත්ත නිසා " එ ටේයා යුන්ගියා යමන් යකු කැන්ටිමට මොනාහරි බඩට දාගන්න " කොච්චර ලස්සන මිනිස්සු හිටියත් ඉතින් එයලාට පුලුවන් ඈ අපේ බඩ පුරවන්න අපිම පිරෙව්වොත් මිස යන ප්‍රතිපක්තියෙ හිටපු කායි එහෙම කිව්වේ තමන්ගේ බඩ කෑම ඉල්ලලා උද්ඝෝෂණය කරන නිසා ...

.

.

.

.

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Where stories live. Discover now