Yoongi pov...
ජිමින්ගෙ ගෙදර හරි ලස්සනයි .. එත් එයා කිව්වා මේ ගෙදර එයා ඉන්නේ ජන්කුක්ගෙ අසනීප ඉවර වෙනකන් විතරයි කියලා ... අසනීපේ මොකද්ද කියලා ඇහුවාට ජිමින් මොකුත්ම කිව්වේ නැ එක නිසා මම එක ආහාන එක නැවැත්තුවා... අදට දවස් දෙකක් අපි මෙහෙට ඇවිත් ජිමින් මම එක්ක හැමතැනම වගෙ ඇවිදින්න ගියා ..මෙහෙ හැමතැනම වුල්ෆ්ලා ඇත්තටම පළවෙනි දවසේ මට පපුවේ අමාරුවක් පවා ආවා වුල්ෆ්ලා දැකලා එත් ජිමින් කිව්වා වුල්ෆ්ලා අපිට කරදරයක් කරන්නේ නැ කියලා . එත් මට සුවර් එකක් තිබ්බේ නැ .. එක නිසා තමා ඉතින් මම ජිමින්ගෙ අත විනාඩියකටවත් අතහරින්නේ නැතුවේ අල්ලගෙන හිටියේ .. නැතුව ජිමින්ගෙ අත අතහරින්න ලෝබ නිසා නෙමේ ...
අද ජිමින් කිව්වා ජන්කුක් එයාට පණිවිඩයක් එව්වා කියලා ..ඉතින් අපි දෙන්නා ලැස්ති උනේ උදේම ගෙදරට ආපු කාන්‍තාවො දෙන්නා හදපු ආහාර ටිකත් පැක් කරගෙන ජන්කුක්ගෙ ගෙදරට යන්න
.
.
වාව් මේක මාළිගාවක් නේ දෙයියනේ . ජන්කුක් ට එච්චර සල්ලි තියෙනවා ද .. එත් ජිමින්ගෙ චුටි ගේ මීට වඩා කියුට් හරියට එයා වගෙ ...පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඔයා මොනාද හිතන්නේ ආ.. " යුන්ගී ඔයා මොනාද ඔය හිනාවේවී කල්පනා කරන්නේ ආ " ජිමින්ගෙ සීතල උනු චුටි අත් ඇවිත් මාගේ කම්මුල් දෙපැත්තේ තිබ්බාම තමා මම හරි සිහියට ආවේ මට මතක් උනේ එදා කා එකේදී එයා මාව කිස් කරපු විදිය .මාස් මෙලොස් එකක් හපපු ෆිලින් එකක් මට දැනුනේ එදා ... දෙයියනේ
" ඔයා මොනාද ඔච්චරටම කල්පනා කරන්නේ හුම් කැමති නැද්ද මෙහෙට යුන් ආ එහෙනම් කියන්න මට පුලුවන් ඔයාව ආපහු ගෙදර ගිහින් දාන්න" ආ මොනාද මේ කොල්ලා කියන්නේ එයා කොහොමද මාව ගෙදර ගිහින් දාන්නෙ ආ දෙයියනේ දෙන්න හිතෙනවා උම්මියක් ඇයි යකො ..
" පිලිස් කිස් මී" මම එච්චරයි කිව්වේ කොල්ලා මාව කිස් කරා ඇත්තටම අපි දෙන්නාට ඉන්නේ කොහෙද කියලාත් අමතක උනා .. එත් එක පාරටම සේවක නිළ ඇදුමක් ඇදගත්තු මනුස්සයෙක් ඇවිත් කතා කරපු නිසා අපි දෙන්නා ඈත් උනා .
ВЫ ЧИТАЕТЕ
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Юмор💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
