ටේහයුන් ජන්කුක් කිව්ව වේලාවටත් කලින් රෙඩ් රොස් ක්ලබ් එකට ආවේ යුන්ගිට වගෙම වැඩ කරන රෙස්ටුරන්ට් එකට බොරුවක් කියලා. සාමාන්‍යයෙන් ටේ යුන්ගිට බොරු කියන්නේ නැ එත් ටේට ලැජ්ජා හිතුනා යුන්ගිට කියන්න ජන්කුක් තමන්ට කතා කරා කියලා ....
" අශ් දැන් වේලාවත් පහු වෙලා මෙයා තාමත් නැනේ .ෂොප් එක වහන්න කලින් මම යන්නත් ඕන " ජන්කුක් අද එන්නෙ නැ කියලා තෙරුනු ටේහයුන් තමන්ගේ ලග දැවටි දැවටි හිටපු කෙල්ලෙක්ව තමන්ගේ ලැප් එකෙන් ඉන්දවගෙන එ කෙල්ලගෙ ගෙල සිප ගන්න ගමන් මුළු ඇගම අත ගෑවේ පිස්ස්වෙන් වගෙ ...
" තමුන් ඔය මොනා කරනවා කියලා ද හිතන් ඉන්නේ ආ" කෙල්ලව පිස්සුවෙන් වගෙ කිස් කරන ගමන් හිටපු ටේට තමන්ගේ පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා කළබල උනු පාර තමන්ගේ ලැප් එකේ හිටපු කෙල්ලව තල්ලු කරා.. උනේ මොකද්ද කියලා තෙරුම් ගන්න බැරි උනු කෙල්ල ටේ දිහා ඔරවලා බැලුවේ ටේ සොරි බාබා කියලා මුමුනද්දී .
" තමුන් කොහොමද මගෙ කොල්ලාට රවන්නෙ ෆකින් බිච් " ටේහයුන්ට රවපු කෙල්ලගෙ කොන්ඩෙන් ඇදපු ජන්කුක් එ කෙල්ලගෙ කනට දෙකක් ගැහුවේ ටේ හොදටම බය වෙද්දී " යා. ජන්කුක් කුල් බේබී කො මගෙ පැත්ත බලන්න මේ මම ඔයා ලගින් ඉන්නවා කො පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකො බේබී " ටේ ජන්කුක්ගෙ අවදානේ තමන්ගේ පැත්තට ගන්න හැදුවේ ජන්කුක් අර කෙල්ලව මරයි කියලා බයෙන් ටේ හිතුවා වගෙම ජන්කුක් අර කෙල්ලව අතහැරලා ටේහයුන්ගේ දිහා අමුතුවට හිනා වෙලා බැලුවේ ටේ ජන්කුක්ගෙ හිනාව දැකලා බය වෙද්දී .. ජන්කුක්ගෙ හිනාව ටේට මතක් කරේ චකි ඇන්ඩ් ද චයිල්ඩ් PLAY එකෙ බොනික්කා මිනී මැරුවක් කරන්න කලින් හිනා වෙන විදිය
.
.
.
.
" මො...ක්..ද්ද.. කර..න්න..හදන්නේ" ටේ ඇහුවේ තමන්ගේ ලගට ඉටි පන්දමක් අරගෙන එන ජන්කුක්ව දැකලා .. ඇත්තටම ටේට ඕන නම් මෙතනින් පැනලා යන්න තිබ්බා එත් ටේ කොහොමද පැනලා යන්නේ ටේගෙ අත් දෙක වගෙම කකුල් ගැටගහලා තියෙද්දි .. එ වගෙම ටේහයුන් ඉන්නෙ ඇගේ කිසිම ඇදුමක් නැතුව ... " ඉතින් ඇල්ෆා ඔයා කොහොමද ඔයාගෙ ඔමේගා ඉද්දි වෙන ගෑනියෙක් අල්ලන්න හිතුවේ ආ " තමන්ගේ අතෙ තිබුනු ඉටි පන්දම පත්තු කරන ගමන් ජන්කුක් එ විදිහට ඇහුවේ ටේහයුන් කෙල පිඩක් ගිලිද්දී.. මොකද එවලේ ජන්කුක්ගෙ කටහඬ වගෙම ඇස් දෙකත් තරහින් උපරිම මට්ටමේ තිබ්බේ..... " පොඩ්ඩක් ඉන්න මේක මොකක් හරි ෆිල්ම් එකක් ද එක නෙද ඔයා මට ඇල්ෆා කිව්වේ ... එතකොට දැන් මම නළුවෙක්ද අනේ දෙයියනේ " ටේහයුන් ඇල්ෆා කියන නම අහලා තිබුනේ ෆිල්ම් වල විතරයි එකායී ටේහයුන්ගේ ගොබ්බ අදහස් එක පාරටම එලියට ආවේ .. ටේහයුන් එවලේ දැක්කේ දත් විලිස්සගෙන තමන් දිහා බලන් ඉන්න කෙනාව.. ටේහයුන්ගේ කතාව නිසා තමන්ට තරහා ගියත් එ තරහාව ටේ ඉස්සරහා පිට කරන්න බැරි තරහට ඉටි පන්දමට තමන්ගේ අත අල්ලපු ජන්කුක් තමන්ගේ අත පුච්චගත්තේ තරහාව පාලනය කරගන්න කියලා ... . ජන්කුක්ගෙ මනුස්ස පැත්තට එ විදිහට වෙද්දී ජන්කුක්ගෙ වුල්ෆ් නම් හොදටම ඇවිස්සිලා හිටියේ එ තමන්ගේ ඇල්ෆාගෙ නිරුවත් සිරුර දැකලා
YOU ARE READING
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Humor💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
