EPISODE 26🐺💦💖

33 7 1
                                        

පොඩි = යුන්ගි චුටි      = ටේ ලොකු = නම්ජුන් මින් ජෙක්‍යොන් =  යුන්ගිගෙ අප්පා ජිසො = හෙසොක්ගේ වයිෆ් යුන්ගිගෙ ඔම්මා හෙසොක් = ජුන්ටේගි අප්පා ජින් = ජුන් බොයිෆෙන්ඩ් ජන්කුක් = කුයින් ඔමේගා ජිමින් = ජන්කුක් සහො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පොඩි = යුන්ගි
චුටි      = ටේ
ලොකු = නම්ජුන්
මින් ජෙක්‍යොන් =  යුන්ගිගෙ අප්පා
ජිසො = හෙසොක්ගේ වයිෆ් යුන්ගිගෙ ඔම්මා
හෙසොක් = ජුන්ටේගි අප්පා
ජින් = ජුන් බොයිෆෙන්ඩ්
ජන්කුක් = කුයින් ඔමේගා
ජිමින් = ජන්කුක් සහො

හායි ළමයිනේ 💦😚 මාව මතකද ඉතිං මං දන්නො මාව මතක නැ කියලා එත් පටන් ගත්තු එක ඉවර කරන්න එපැයි ඔක්කොමලා දැන් නන්ෆික්ෂන් වලට ඇබ්බැහි වෙලා නිසා වට්ටිය එපා වෙලා ඉන්නෙ ඉතිං කතා ලියන්න හිතෙන්නෙ නැ ආසම ඕතර්ලා දැන් නිහඩ වෙලානේ එතොට එපා වෙනො 😒🥲😇

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

"පොඩි චුටි මොකද මේ "  නම්ජුන් ඇවිත් දෙන්නා දිහා  තදින් බැලුවේ ටේගි දෙන්නා ස්මයිල් ඉන් පෙයින් බැල්මක් ජුන්ට දෙද්දි

"එක නෙමෙ ජිමින් අද අපි රාජදානියට යනොද අප්පා ඔම්මා බලන්න "

" ජන්කුක් හයුන් තමා දන්නෙ එක ජුන් "

" හ්ම් ඔයලා අද ගියොත් මට මැසේජ් එකක් දාන්න ජිමින් මං අද ජින් එක්ක පොඩි ගමනක් යනො මෙ දෙන්නා නිසා තමා යන්න බයක් තිබ්බේ එත් දැන් එකාත් නැ මොකද ඔය දෙන්නා ඉන්නවානේ "  ජුන් එහෙම කියලා ටේගි දෙන්නට ටොක්කක් ඇනගෙන එලියට ගියෙ ටේගි දෙන්නා යටගිරියෙන් ලොකූ කියලා කෑගාහද්දි ..

පහල තට්ටුවේ ඔහොම වෙද්දි උඩ තට්ටුවේ ජන්කුක් නිදාන් ඉද්දී තවත් දෙයක් සිද්ද උනා

" රජතුමනි අපි කරන කිසිම දෙයක් ඔහුට වදින්නේ නැනේ "

" හ්ම් මටත් හිතාගන්න බැ ඔමේගාව කොහොමද විනාස කරන්නේ කියලා මං හිතුවාටත් වඩා ඔහු ශක්තිමත් බන්"

You've reached the end of published parts.

⏰ Last updated: 10 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Where stories live. Discover now