,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,💦🐺💓
HESOKE POV.
මට තවත් මේ නිවසේ ජිවත් විය නොහැකි මා කුමක්ද සිදු කරන්න ඕන ..මට මගෙ සොහාගෙ මතකයක් පිරුනු මෙම නිවසේ සිටිය නොහැකියි... ජුන් පවා බොහො දුකින් සිටිනුවේ මා කුමක්ද මෙයට සිදු කරන්න අවශ්‍ය .
" අප්පා ඔහු අඩනවා මා සිතන්නේ ඔහුට බඩගිනි වී හැඩයි" ජුන් මා අසලට පැමිනියෙ ටේහයුන්ට බඩගිනි කියලා කිම් ටේහයුන් මගෙ true blood alfa මට හිතාගන්න පුලුවන් සොහා ඇයි එලෙස මිය ගියේ කියලා true blood alfa කෙනෙක්ට ජිවිතය දුන් වුල්ෆ් කෙනෙක් ජිවත් වෙන ප්‍රතිශතය අඩුයි එක්‍යි මගෙ සොහා මාව දාලා ගියේ එත් මම කොහොමද එ කිසිවක් නොදන්න මගෙ චුටි ටේට වෛර කරන්නේ එය ඔහුගෙ වරදක් නෙමේ එය තණිකරම ඔබගේ වරදක් සද දෙවුනි මට තවත් මේ පැක් එකෙ සිටිය නොහැකියි මා මගෙ දරුවො දෙන්නා රැගෙන මේ ශාපලත් මුඩු බිමෙන් පිටත් වෙනවා ඔව් මම ආනිවාර්‍යේන්ම මෙයින් යනවා මගෙ සොහාව මට නැති කරලා දාපු මේ ශාපලත් බිමෙහි මගෙ දරුවන් උස්මහාත් වන්නේ නැ ..ඔවුන්ටත් ඔබගේ ශාපයන් වලට යටත් වෙන්න වෙයි
.
.
.
.
A/pov...
" ඔහු හදන්නේ පැක් එකෙන් පිටවෙන්න රැජිණියනී" ජිමින් එලෙසින් පැවසුවේ සදලුතලයේ ඉද කිම්ගෙ නිවස බලාගෙන සිටින ජන්කුක් හට.. " මා එය දන්නවා ජිමින් මාත් කැමති ඔහු මේ ශාපලත් බිමෙහි නැතුව හොද තැනක උස්මහාත් වෙන එකට... ඔබ ඔවුන් පසු යන්න හෙසොක්ට උපකාර කරන්න මේ බිමෙන් පිට වෙන්න .. මා දැන් ස්නානය කරන වේලාව මා දැන් එයට පිටත් වෙනවා " එලෙස පැවසු ජන්කුක් ජිමින් දිහා එක්වරක්වත් නොබලා නාන කාමරය වෙතට ගියේ ජිමින් තමන්ගේ වෘක ස්වරූපයට පරිවර්තනය වී කිම්ගේ නිවස කරා යද්දී ..
.
.
.
.
හෙසොක්ට රැගෙන යන්න දෙයක් තිබුනේ නැ වෘකයන් අතරේ මුදල් භාවිතයක් නොතිබුනු නිසා හෙසොක් දැන සිටියේ නැ පිටත ලොකයේ ජිවත් වීමට ඔහුට මුදල් අවස්‍ය බව.. එහෙත් ඔහු ටේව හා නම්ජුන්ව රැගෙන ඔහුන්ව ඉස්සරහින් මග පෙන්නමින් යන සුදු ඔමේගා පසුපසින් ගියේ ඉක්මනින් මේ බිමෙන් පිටත් වන්න අවශ්‍ය නිසා
ВЫ ЧИТАЕТЕ
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Юмор💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
