EPISODE 12🐺💖💦

364 73 36
                                        

අවුරුදු දෙදහස් හයසීයකට පෙර වුල්ෆ් රාජදානිය කොටස් හතරක බෙදිලා තිබ්බේ. එ කොටස් හතරෙන් වීශාලතම රාජදානිය උනේ ශිමන් කියන පැක් එක .. ජාකී දෙවෙනි තැන වෙද්දී තුන්වෙනී තැන උනේ ගොෂ් පැක් එක .. එතකොට අන්තිමටම දුර්වල රාජදානියක් උනු ඇක්වා පැක් එක අර කොටස් තුනටම බයෙන් ජිවත් උනු පැක් එකක් උනා ...

ඇක්වා රාජදානිය තුල ඇල්ෆලා අඩුවෙන් හිටපු නිසාත් වදවී ගෙන යන ඔමේගලා වැඩියෙන් සිටි නිසාත් එම පැක් එක දුර්වල උනා ...ඇක්වා පැක් එක තුල ජිවත් උනු ඔමේගාලා ගොඩක් සුන්දර නිසා අන් පැක් තුනේ ඇල්ෆලාගෙ අවදානේ නිතරම ඔවුන්ට ලැබුනා.. ඉතින් ශිමන්  පැක් එකේ හෙඩ් ඇල්ෆා උනු කිම් සන් වු නිතරම තමන්ගේ ආසාවල් උදේසා ඇක්වා පැක් එකේ ඔමේගාලා පැහැරගෙන ගියා .. ඇක්වා පැක් එකේ ඇල්ෆාගෙ බිරිඳව ඔහු පැහැරගෙන ගියපු නිසා ඔහු ගොඩක් දුක් උනා .. ඔහුට ශක්තියක් තිබුනේ නැ ඔවුන් හා සටන් කිරිමට .. එත් ඔවු ප්‍රාර්ථනා කරා ඔහුගෙ මේට්ව ඔහු අන් ඔමේගලා වගෙ පාවිච්චි කරලා ගෙනත් දායි කියා.. එත් සිද්ද උනේ ඔහු හිතපු දේ නෙමේ .. ශිමන් පැක් එකේ ඇල්ෆා ඇයව සතියක් පමණ අතවරයට පත් කර අන් පැක් වල හෙඩ් ඇල්ෆලාගෙ විනොදය සදහා දී තිබුනා .. ඉතින් ඇය අදික රුධිර වාහනයක් සිදුවී මරනයට පත් උනේ ඔවුන්ට ශාප කරලා ...

ඇක්වා පැක් එකේ හෙඩ් ඇල්ෆාට දරාගන්න බැරි උනා සිදු උනු දේ ඉතින් ඔවුහු සද දෙව්දුව උදේසා අවුරුදු දහයක් පමණ යාගයක් සිදු කරේ තමන්ගේ බිරිද ට හා අන් ඔමේගලා වෙනුවෙන් ..

අන්තිමට ඔහුට ඕන උනු පරිදි සද දෙව්දුව ඔහු ඉදිරියේ පෙනී සිටියේ ඔහුට අනුකම්පා කරලා ..

ඔබට කුමක්ද මගෙන් සිදුවන්න ඕන ඇල්ෆා ..

🐺 මට ඕන මිය ගිය සියලුම ඔමේගලා වෙනුවෙන් දෙයක් කරන්න සදදෙව්දුව .. කරුනාකරලා මගෙ ඉල්ලීම පිලිගනු මැනවී...

ඔබ කුමක්ද ඔවුන් වෙනුවෙන් ඉල්ලන්නේ ඇල්ෆා

🐺 තමන්ගේ මේට් සිටියදිත් අන් ඔමේගලා දිහා නරක ඇසින් බලන සියලුම ඇල්ෆා වරු මිය යා යුතුයි එ වගෙම මම ඔවුන්ට ශාප කරනවා ඔවුන් සැමදා ඔමේගලාට යටහත් පහත්ව සිටිය යුතුයි කියලා ........

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Where stories live. Discover now