A/pov..
ටේකුක් යුන්මින් එ වගෙම කායි යුනී එකේ ගේට් එකෙන් එලියට ආවේ විභාගේ ඉවර වෙලා .. කට්ටිය ගොඩක් සතුටින් හිටියේ යුනී එකේ නිවාඩු හම්බුනු නිසා.. " මොකද කියන්නේ කට්ටිය කොහෙහරි යමුද "
" කොහෙද යන්නේ කායි" කායි කොහෙහරි යමුද කියලා අහද්දී ජිමින් කොහෙද යන්නේ කියලා ඇහුවේ සොල් වල වැඩිය ඇවිදලා නැති නිසා .. " අපි යමු කැරොකී ඊට කලින් හොදට කලා ඉමු නැද්ද යුන්ගියා" ටේහයුන් හෑමොටම ඇහෙන්න කියලා ජන්කුක්ගේ ඉනෙන් අතදාලා අල්ලාගෙන ඉස්සරහට ගියේ අනිත් අයත් ටේ පස්සෙන් යද්දී.. ..
.
.
කොල්ලො පස්දෙනාම පොඩි රෙස්ටුරන්ට් එකකට ඇවිත් හොදට කලා කැරොකී එකකට ගියේ ඇතිවෙනකන් නටන්න කියලා.. හැබැයි ජිකුක් දෙන්නට හොරෙන් අනිත් තුන්දෙනා සොජු බිව්ව නිසා කැරොකි එකට ගිය ගමන් පිස්සො වගේ නටන්න ගත්තේ ජිකුක් දෙන්නට මේ මොන විගඩමක්ද කියලා හිතෙද්දී..
Tae - i need you kooky i need you kooky laa laa laaaaaaa laaa huuuuuuu
Yoongi - jiminshi api natamu
Jiminshi api gayamu
Jiminshi api #######
Jiminshi api hadamu
යුන්ගි කියන සිංදු වලට ජිමින්ට ලැජ්ජාවට වඩා ලොකු කෙන්තියක් දැනෙන්නෙ ඇයි මෙතන ටේ කුක් කායිත් ඉන්නවානේ
Kai - තණිකඩ ජිවිතේ ඇති දෙයියනේ හුවෑ
ඔම්මා ඔයාගෙ පුතාට දරාගන්න බැ අනේ ........ අප්පා ඔයාගෙ පුතාට කුම්කු ලොකු අක්කා කෙනෙක් ඕන හුවෑ...
" මොනාද මේ කායි කියන්නේ ජිමින් අනික මොකද්ද මේ සැර ගද මේ තුන්දෙනා ලගින් එන ආ " තුන්දෙනාගෙ කන්දොස්ගිරිය ආහන් ඉන්න බැරි නිසා ජන්කුක් එ විදිහට කිව්වේ ජිමිනුත් මම දන්නේ නැ කියන්න ඔලුව වනද්දී..
.
.
.
පැයක් දෙකක් නැ පහක්ම ටේගිකායි තුන්දෙනා කැරොකී එකේ පිස්සො වගේ නැටුවා ජන්කුක් ජිමින් දෙන්නා කායිගේ පොන් එකෙන් කායිගේ හයුන්ට කොල් එකක් ගත්තේ ටේගි දෙන්නාව එ දෙන්නට අරන් යන්න පුලුවන් නිසා...
විනාඩි විස්සකින් විතර කායිගේ හයුන් සොහා කැරොකී එක ලගින් කා එක නවත්තලා ඇතුලට ආවාත් තමන්ගේ මල්ලි කරන විකාරේ දැකලා ඔලුවේ අත ගහාගත්තා.. " කායි මොනාද යකො උබ ඔය කරන්නේ ආ අනේ මට තිබ්බේ ඔම්මාවත් එක්කගෙන එන්න උබේ කෙරුවාව පෙන්නන්ඩ සැක් අපරාදේ"
YOU ARE READING
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Humor💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
