A/pov..
" good morning my babys " kim hesoke එහෙමත් නැත්තම් ටේ නම්ජුන් යුන්ගිගේ අප්පා එක පාරටම දොර ලගින් මතු වෙලා එහෙම කිව්වේ කෑම මෙසෙට වෙලා බෙක්ෆස්ට් එක ගන්න ගමන් හිටපු කට්ටිය පුදුමෙන් හෙසොක් දිහා බලද්දී ..
" අප්පා " ...
" අපේ මාහත්තයො ඔයා ඇවිත් " .. ළමයි තුන්දෙනා වගෙම ජිසොත් හිනා වෙලා එහෙම කෑගෑහුවේ හෙසොක් ඇවිත් ජිසොගෙ නළලට ආදරෙන් කිස් එකක් දෙද්දි . " එහෙනම් අපි යන්නම් නෙද ඇයි ඉතින් ඔයාට ඔම්මා එක්ක හුගක් දෙවල් කතා කරන්න ඇති නේ.' හොබිට ඇහැක් ගහලා කියපු යුන්ගී හෙසොක්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්න ඔම්මාට හිනා උනේ ටේජුන් දෙන්නා අනේ ඉතින් යුන්ගිගේ කට කියලා හිනා වෙද්දී . . කොහොම හරි තුන්දෙනා හෙසොක් ජිසෝව තනි කරලා ගෙදරින් එලියට ආවේ තම තමන්ගේ වැඩ වලට යන්න .. " චුටි පොඩි .දෙන්නා පරෙස්සමින් යන්න ඕන හරිද මම එහෙනම් යනවා ස්කුල් එකට" ටේගි දෙන්නාගෙ නළලට කිස් එකක් දිලා නම්ජුන් යන්න ගියේ ටේගි දෙන්නා බස් හොල්ඩ් එක පැත්තට යද්දී . වෙනසකටත් එක්ක දෙන්නා අද බස් එකේ යන්න හදන්නේ .. " චුටි මට දෙයක් දැනගන්න ඕන එයි " තමන්ගේ එහා පැත්තේ ඉදගෙන ඉන්න ටේට යුන්ගී කතා කරේ ගොඩක් සිරියස් පෙනුමක් මුනේ තියාගෙන .. " ම්ම් මොකද්ද පොඩිට දැනගන්න ඕන . " යුන්ගී කියන්න යන්නේ වැදගත් දෙයක් කියලා හිතුනු නිසා ටේ එහෙම ඇහුවේ යුන්ගී ලොකු හුස්මක් අරගෙන ටේ දිහා බලන් කතාව පටන් ගනිද්දී " මම ඇත්තටම ඔයාගෙ සහොදරයෙක් නෙමේ චුටි .. මගෙ අප්පා ඔයාගෙ අප්පා නෙමේ .. "
යුන්ගි එ විදිහට කතාව කියලා ඉවර කරද්දී ටේහයුන් යුන්ගී දිහා උබට පිස්සුද බැල්මකින් බලලා හිනා උනේ යුන්ගී කියපු එක විශ්වාස නොකර " ඇත්තටම පිස්සුද පොඩි අපි දෙන්නා ටුයින්ස්ලා එතකොට උබේ අප්පා තමා මගෙ අප්පා උබ බොරු මනස්ගාත හිතන්න එපා "
" බොරු නෙමේ චුටි මගෙ නම මින් යුන්ගී ඊයේ ඔම්මාට ටිකක් අසනීප උනා උබ ගෙදර හිටියේ නැනේ ඊට පස්සේ ඔම්මා කිව්වා කබඩ් එකෙ බෙහෙත් ඇති කියලා මම එක ගද්දී ෆයිල් එකක් බිම වැටුනා එකේ තිබ්බා මැරේජ් සෙටිෆිකට් එකක් වගෙම ඩිවොස් කියලා ගහපු කොලයකුත් තව ඔම්මා වෙන පිරිමි කෙනෙක් එක්ක ගත්ත මංගල ඡයාරූප ටිකක් .. එ වගෙම මගෙ birth සෙටිෆිකට් එකත් .. එකෙ තිබ්බේ මින් ජිසො ඔම්මාගේ නමට එතකොට අප්පා මින් ජෙක්යොන් කියලා ... මට එවලේ හිතාගන්න බැරුව ගියා මොනාද මේ කියලා එත් ඔම්මාගේ කටහඬ ඇහිලා ඉක්මනින් මම එ ටික තිබ්බ විදිහට තියලා බෙහෙත් ටික අරන් පහලට ගිහින් ඔම්මා එක්ක නොමල් විදිහට හිටියා ..මට අහන්න ඕන උනේ නැ ඇයි ඔම්මා මට බොරු කරේ කියලා අනික අප්පා මට වෙනසක් නොකර ආදරේ කරද්දී මම කොහොමද ඔම්මාගේ හිත පාරන්නේ ඕක අහලා " යුන්ගී එ විදිහට කතාව ඉවර කරද්දී ටේහයුන් පුදුමෙන් වගෙම දුකින් අහන් හිටියේ තමන් පන වගෙ ආදරේ කරපු තමන්ගේ ඔම්මා එතකොට තමන්ගේ ම ඔම්මා නෙමේ ද කියලා හිතෙද්දී.. " පොඩි එතකොට උබ මගෙ සහොදරයා නෙමේ ද මම දැන් මොනාද කරන්නේ මට තෙරෙන්නේ නැ " ටේ යුන්ගිව හග් කරන ගමන කිව්වේ යුන්ගී හිනා වෙලා ටේව අපිට බදාගනිද්දී " උබට පිස්සුද මෝඩයො අපි එක තාත්තාගෙ නෙමේ වෙන්න ඇති එක ඔම්මාගේ නෙමේ වෙන්න ඇති එත් මම මටත් වඩා උබට ආදරෙයි චුටි මට කවදහරි උබ වෙනුවෙන් පන දෙන්න උනොත් මම දෙපාරක් නොහිතා උබ වෙනුවෙන් පන දෙනවා චුටි " යුන්ගී එ කිව්වේ ඇත්ත යුන්ගී තමන්ගේ ඔම්මාටත් වඩා චුටි කාලෙ ඉදලා තමන් එක්ක හිටපු ටේට ආදරේ කරා .. ටේට කවුරුහරි මොනාහරි කිව්වොත් යුන්ගී එ කෙනාට දෙපාරක් නොහිතා ගහලා තියෙනවා ඉතින් එ දෙන්නා ලේ බැදිමක් තියෙන සහොදරයො නොවෙන්න පුලුවන් එත් ලේ බැදීමට වඩා දරුණු බැදිමක් එ දෙන්නා අතරේ තියෙනවා කාටවත් කඩන්න බැරි...
ВЫ ЧИТАЕТЕ
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Юмор💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
