A/pov
තමන්ගේ ඉස්සරහට ඇවිත් නවත්තපු කා එකට නැගපු ටේගි දෙන්නා මොකුත්ම කතා නොකර හිටපු එක නම් ජිකුක් දෙන්නාගෙ කුතුහලය ඇවිස්සුවා.. " මොකද්ද උනේ ටේහයුන් ඇයි ක්ලාස් කට් කරේ" ජන්කුක් එ විදිහට ඇහුවේ ටේ කටකොනෙන් හිනා වෙලා යුන්ගී දිහා බලද්දී " ඇයි ජන්කුක් ඔයා කැමති නැද්ද අපි එක්ක යන්න අනික මම දන්නවා ඔයා ආනිවාර්යේන්ම ආවේ අපි දෙන්නා එක්ක යන්න කියලා අනික ඉතින් මටත් ඕන හුග කාලෙකින් සතුටු උනේ නැති මගෙ ජුනියවර් පොඩ්ඩක් සතුටු කරන්න මොකො කියන්නේ උදව් කරන්න පුලුවන් ද නැද්ද යුන්ගියා" ටේහයුන් කියපු එකට ජන්කුක් තමන්ගේ උපරිම තරහා පාලනය කරගත්තේ ජිමින්ගෙ සන්සුන් පොරමොන වලින්... " ඇයි එක පාරටම රොස් බෙරි එක්ක ඇපල් වයින් සුවදක් එන්නේ ආහ්ම් එක හරි සනීපයි "
ජිමින්ගෙන් පිට උනු පොරමොන නිසා යුන්ගිට දැනුනේ ලොකු සනීපයක් . " යුන්ගී ආසයි ද එ සුවදට " ඉදගෙන හිටපු ශිට් එකෙන් නැගිටලා යුන්ගිගේ ඔඩොක්කෙට පැන්න ජිමින් නිසා යුන්ගී එක පාරටම බය උනා එත් එක පාරටම තමන්ගේ ඔඩෙක්කේ ඉන්න ජිමින්ගෙ ඇස් හරි සතුටින් තමන් දිහා බලන් ඉන්නවා දැකලා යුන්ගී හිනා උනා ... පිටිපස්සෙ සිට් එකේ වෙන දේ කට ඇරගෙන බලාගෙන හිටපු ටේ ගැස්සිලා ඉස්සරහා බලාගත්තේ පිටිපස්සෙ හිටපු ජිමින් මොකුත් පෙන්නෙ නැති වෙන්න කර්ටන් එකක් ඇද්ද නිසා
.
.
" මොකද්ද එ උනේ මගෙ ඇස් වල දොසයක්ද " ටේ තමන්ගේ ඇස් දෙක පියදාන ගමන් කිව්වේ ජන්කුක් හීනීයට හිනා වෙද්දී .. ටේහයුන් කොච්චර ලොකු මනුස්සයෙක් විදිහට හැසිරෙන්න ගියත් එක වේලාවකට එලියට එන කියුට් ගති වලට ජන්කුක් ගොඩක් ආස කරා.. ටේහයුන් ඉපදුනු දවසේ ඉදලා ජන්කුක්ගෙ හිට් එකට ටේව හොයන් ගියපු ජන්කුක් ටේ දිහා ඈතින් බලන් හිටියේ හුගක් ආසාවෙන් ... " ටේ දන්නවා ද ඔයා කියුට් කියලා " ජන්කුක් ටේගෙ නහාය මිරිකලා පාරට අවදානේ දුන්නේ දැන්ම මැරෙන්න ආසාවක් නැති නිසා .. " ඔයා කතා කරන්නේ මහා නාකි මනුස්සයෙක් ගානට ඇයි ඔහොම කතා කරන්නේ " ජන්කුක් හරියට තමන්ගේ ඔම්මා අප්පා වගෙ කතා කරද්දී ටේට දැනුනේ ජන්කුක් කියන්නේ තමන්ගේ සීයා කෙනෙක් කියලා .. " ආහ් ටේ දන්නවා ද මගෙ වයස ආ " ජන්කුක් කිණ්ඩියට වගෙ ටේහයුන් දිහා බලලා ඇහුවේ ටේහයුන් අවුරුදු 18 කියද්දී .. අහ් මරු විහිලුව ටේ මට තව අවුරුදු දෙකකින් 2600 වෙනවා .. ආහ් ඔයත් නියම විහිලු කරන්නේ " ජන්කුක් කියන දෙවල් ටේ අහන් හිටියේ කවුද යකො මේ පිස්සා කියලා .. ඇයි ඉතින් මොන මනුස්සයා ද අවුරුදු 2000, ජිවත් වෙන්නෙ " ජන්කුක් අපි බෙහෙත් ටිකක් අරන් යමු මට හිතෙන්නේ ඔයාට පිස්සුද කොහෙද " ටෙ එහෙම කිව්වේ ජන්කුක් දිහා දුකින් බලාගෙන .. ටේට දුකයි ජන්කුක් වගෙ ලස්සන කෙනෙක්ට පිස්සු හැදිලා කියලා දකිද්දී.
ESTÁS LEYENDO
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Humor💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
