EPISODE 20🐺💖💦

340 57 44
                                        

Tae pov..

ජන්කුක් කියන දෙවල් හොදින් අහන් හිටපු මට එක පාරටම හෙනයක් ගැහුවා වගෙ උනේ ජන්කුක් මම වුල්ෆ් කෙනෙක් කියද්දී එ විතරක් නෙමේ පොඩි ඩිමන් කෙනෙක් ලු එතකොට ලොකු අප්පා .. එ දෙවල් අහලා මට දැනුනේ ලොකේ මගෙ වටේ කැරකෙනවා කියලා ..

.

.

.

අහ්ම් ඔලුව එක ගොඩක් රිදෙනවා .. අශ් මොකද්ද මට උනේ ඇයි මගෙ ඔලුව මෙච්චර රිදෙන්නේ.. ඇස් දෙක අරින්නත් මොකද්ද වගෙ .. එහෙමැයි කියලා ඇස් අරින්නේ නැතුව ඉන්න ද..මම හිමින් හිමින් ඇස් දෙක ඇරලා වට පිට බලද්දි තමා දැක්කේ මම ඉන්නේ මගෙ රුම් එකෙ කියලා .. එත් එක්කම තමා මට ජන්කුක් කියපු දෙවල් මතක් උනේ අපොයි.. දැන් එතකොට මම ගද ගහාන මැක්කො පිරුණු කට දෙපැත්තෙන් කෙළ පෙරෙන නරියෙක් ද..... අනේ ඔම්මා ..

තමුසේ පිස්සෙක් කියලා දැනගෙන හිටියා හැබැයි මෙහෙම පිස්සෙක් කියලා දැනගෙන හිටියේ නැ ..

මොකා කවුද එ කතා කරේ දෙයියනේ දැන් මට එක එක කටහඩවල් ඇහෙනවානේ එ කියන්නේ මැරුනු වෘක ආත්ම වලට කෙන්ති ගිහින් ද..

මැරුනු මිනිස්සු තමුන් එක්ක කෙන්තී ගන්නේ නැ මෝඩයො මම තමුසෙගෙ වුල්ෆ් අශ් සද දෙව්දුව මෙතරම් කුරිරු උනේ කොහොමද කියලා මට හිතාගන්න බැ .. මුළු වුල්ෆ් රාජදානියෙම සුන්දම කෙනාව මගෙ මේට් කරලා තමුසේ වගෙ ගස් වැද්දෙක්ව මගෙ හයුමාන් කරේ ඇයි කියලා මට ප්‍රශ්නයක් ...

ආ එතකොට දැන් ඔයා කියන්නේ ඔයා මගෙ වුල්ෆ් එතකොට ඔයා කොහෙද ඉන්නේ මට පෙන්නෙ නැනේ

තමුසේ ඇගේම තමා ඔයි මම ඉන්නේ දුකින් උනත් මට කියන්න තියෙන්නේ අපි දෙන්නම එක්කෙනෙක් එත් කරුමෙට තමුන්ට මොලයක් නැ මට තියෙනවා 

අනේ මේ තමුන් කියනො වගෙ අපි දෙන්නා එක්කෙනෙක් නම් මතක තියාගන්නවා එක මනුස්සයෙක් ට් තියෙන්නේ එක මොලයක් එතකොට අපි දෙන්නාටත් එක මොලයයි තියෙන්නේ තෙරුනානේ නරියො..

තමුසේ නරියා කියලා අපහාස කරන්නේ තමුන්ටමයි කිම් ෆකින් ටේහයුන් ඇත්තටම තමුන් true blood alfa කියන සංහතියටම නින්දාවක් ඔයි....

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Место, где живут истории. Откройте их для себя