EPISODE 6🐺💓💦

427 84 6
                                        

ටේහයුන් යුන්ගී එක්ක ලෙක්ච එනකන් අන්තිම පොලිමේ ඉදගෙන හිටියත් ටේහයුන්ගේ ඇස් තිබ්බේ නම් තමන්ගේ ඉස්සරහා පොලිමේ ඉදගෙන ජන්කුක් දිහාට ... එදා ක්ලබ් එකෙ සිද්දියෙන්  පස්සේ ජන්කුක් මාසයක් විතර යුනීවසීටී ආවේ නැ වගෙම ජන්කුක් අද යුනීවසීටී ආවාත් ටේහයුන් එක්ක එක වචනයක් කතා කරේ නැ ....

.

.

.

" යුන්ගියා.. අන්න ඊයුන්බුල් ඇවිත් "   එක පාරටම ලෙක්ච හොල් එකට දුවගෙන ආපු කායි එ විදිහට කියද්දී යුන්ගී ආයු සිරියස් බැල්මකින් කායි දිහා බලලා ටේ දිහා බැලුවේ අඩන්න ඔන්න මෙන්න වගෙ ..   " මම දිහා බලන්න එපා පොඩි  එක ඔයා දාගත්ත බාල්දියක් "   ටේහයුන් එහෙම කියලා ඉස්සරහා බලාගත්තේ යුන්ගී ඩෙස් එකේ ඔලුව ගහාගද්දී.....

" ඔයා ඔහොම මම දිහා බලන් ඉදලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ චාලි"   ජන්කුක් තමන්ගේ දිහා කන්න වගෙ බලන් ඉන්න කොල්ලෙක්ගෙන් එ විදිහට ඇහුවේ එ කොල්ලා ඔලුවත් කස කස ජන්කුක් දිහා හිනා වෙලා බලන් කතාව පටන් ගනිද්දී 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔයා ඔහොම මම දිහා බලන් ඉදලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ චාලි"   ජන්කුක් තමන්ගේ දිහා කන්න වගෙ බලන් ඉන්න කොල්ලෙක්ගෙන් එ විදිහට ඇහුවේ එ කොල්ලා ඔලුවත් කස කස ජන්කුක් දිහා හිනා වෙලා බලන් කතාව පටන් ගනිද්දී  .  " ඇත්තටම ..ජන්..කුක්..ඔයා කැමති ද මා එක්ක කොෆි ඩේට් එකකට යන්න "    චාලි එ විදිහට ඇහුවම ජන්කුක් හා කියන්න ඔලුව වනලා හිනා උනේ  චාලි මුළු ලෙක්ච හොල් එකටම ඇහෙන්න කෑගෑහුවේ ටේහයුන් තරහෙන්ම ඉදගෙන හිටපු තැනින් නැගිටලා එලියට යද්දී ....

Jk mind - මම තාම පටන් ගත්තා විතරයි කිම් ටේහයුන් .. තමුසේ නිදාගත්ත කෙල්ලො ගාන දහයද එ වගෙ තුන් ගුනයක් විදවන්න වැඩ සිද්ද කරනවා ඔහෙට එක කුයින් ඔමේගා දෙන පොරොන්දුවක් ..

කටකොනෙන් හිනා වෙලා හිතපු ජන්කුක් චාලි දිහා එක පාරක් හිනා වෙලා බලලා තමන්ගේ පොතට අවදානේ දුන්නේ චාලිට තමන්ගේ දිහා බලන්නේ නැතුව වැඩක් කරගන්න කියලා

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Where stories live. Discover now