A/pov ..
කව්ද ඔහේ ඇයි මගෙ රුම් එකට ආවේ ආ මම කියන දේ ඇහෙන්නේ නැද්ද" යුන්ගි හිටියේ වොශෘම් එකට ගිහින් එන ගමන් එත් එයාට දකින්න හම්බුනේ එයාගෙ බෙඩ් එක උඩට වෙලා කළුම කළු ඇදගත්ත මනුස්සයෙක් ... " ම්ම් මොකද මේ කෑගහාන්නේ මගෙ දරුවො තාත්තාව අදුරගන්න බැරි උනාද ආහ්" යුන්ගි කොච්චර කළබල වෙලා හිටියත් ඇවිත් හිටපු අගන්තුකයා නෙමේ කළබල උනේ ඔහු හරියට කතා කරේ යුන්ගිව හොදට අදුරනවා වගේ
" අශ් ෆක් මොනවා ද අයිසේ කියවන්නේ මගෙ තාත්තා .. මාර විහිලුව ආ එත් මේක හොදට අහගාන්නවා මිස්ටර් තමුන් මගෙ මොකා උනත් මගෙ තාත්තා නම් වෙන්නෙ නැ මොකද මගෙ ඩැඩා මාම් එක්ක ඇවිදින්න ගිහින් සො මෙතන විහිලුවක් වෙන්න හදන්න එපා " යුන්ගි හැදුවේ එ ටික කියලා රුම් එකෙන් යන්න එත් යුන්ගිට යන්න බැරි උනේ රුම් එකේ දොර එලියෙන් ලොක් කරලා නිසා... " ඔයා වැඩිහිටියෙක්ට කතා කරන්න දන්නේ නැද්ද යුන්ගි ආ ඔහෙගෙ අර මහාලොකු මාම් ඔව්වා ඉගෙන්නුවේ නැද්ද ආ"
යුන්ගිට දැනුනේ පපුව ඇතුලෙන් ගිනිගන්නවා වගේ එ තරම් කෙන්තියක් දැනුනේ යුන්ගිට ඕන උනා මේ මුලු රුම් එකම ගිනි තියන්න " යුන්ගි තමුසෙට ඕන මේ රුම් එක ගිනි තියන්නද ආ කරුනාකරලා ඔය කෙන්තිය අඩු කරගන්නවා.. අනික හොදට මතක තියාගන්නවා තමුසේ මාම් බැදලා ඉන්න එකා නෙමේ උබේ අප්පා මේ මම කියලා අනික තමුසේ තමා මගෙන් පස්සේ අපේ මිනිස්සුන්ගේ රජතුමා එක නිසා අර නරියාට කැමති නම් දැන්ම එ නරියාව අමතක කරලා දාලා හොඳ රජෙක් වෙන්නේ කොහොමද කියලා පැක්ටිස් කරන්න පුරුදු වෙනවා තෙරුනානේ.. ඔහෙගේ නරියාට මම ආවා කියලා කියන්න කලින් දෙපාරක් හිතපන් හොදද මොකද මම කැමති නැ මගෙ පුතාගේ ගොන් වැඩ නිසා නරියෙක් මරන්න.. හැබැයි උන් ඔක්කොමලාව මම ඉක්මනින් මරනවා එදාට මගෙ පුතේ උබත් මම එක්ක ඉන්න ඕන තෙරුනානේ " යුන්ගිට එහෙම කිව්ව ඔහු එතනින් අතුරුදන් උනේ යුන්ගිගෙ ඇස් කහා පාටට හැරෙද්දී... යුන්ගිගෙ ඇස් යොමුවෙලා තිබ්බ තැනින් එක පාරටම ගිනි ගත්තේ යුන්ගි ඉක්මනින් යථා තත්වෙට ඇවිත් වොශෘම් එකට දුවද්දි.. ඇයි ඉතින් රුම් එක ගිනිගත්තොත් එහෙම ...
YOU ARE READING
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Humor💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
