EPISODE 21🐺💖💦

446 58 30
                                        


A/pov...

ටේහයුන්ට තමන්ගේ සිහිය ටිකෙන් ටිකෙ ලැබෙන ගමන් තිබ්බේ.. එත් එයා එක පාරටම ඇස් ඇරියේ නැ මොකද එයාගෙ වටේ ඉන්න අය කතා කරන දෙවල් එයාට අහන්න ඕන උනු නිසා ...

" මේ ටේහයුන් එක්ක ඔයාට ලෙසී නැ ජන්කුක් "

" ඇත්ත ජුන් හයුන් බලන්න කො ජිමින් කිව්ව එකටත් මේ මිනිහා කලෙන්තේ දැම්මානේ"

" එක ඇත්ත ජන්කුක් දැන් නිකන් හරි මිනිහට පෙග්නට් කියලා කිව්වොත් පපුවේ අමාරුවක් හැදිලා මැරෙයි"

" චුටි මෙච්චර බොළඳ කෙනෙක් කියලා මම හිතුවේ නැ ලොකු"

" මොනා කරන්න ද පොඩි මම කියන්නේ ජන්කුක් ඔයා එයාට හිමින් පැහැදිලි කරන්න එයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ කියලා "

" එයාට මේක කොහොම කියන්න ද කියලා මට හිතාගන්න බැ ජුන් හයුන්"

" ටේහයුන් පෙග්නට් කියලා  දැනගත්තොත් මොනා වෙයිද දන්නේ නැ නෙද කුකී"   ජිමින් එ විදිහට කියද්දී මෙච්චර වෙලා බොරුවට ඇස් පියාගෙන හිටපු ටේ නැගිටලා කෑගෑහුවේ ටේහයුන් වටේ ඉන්න ඔක්කොම කන්පියුස් වෙලා යද්දී ..

අනේ ඔම්මා ..ඔම්මාගේ පුතා පෙග්නට් හුවෑ කාට කියන්න ද මේ දුක ආපහු රෙද්දක් ඇදගෙන යුනී යන්නේ කොහොමද .. ඇයි ඇයි මට තොප්පියක් දාන්න අමතක උනේ ..තොප්පියක් දැම්මානම් මගෙ දරුවො ටික ඔක්කොම තොප්පිය ඇතුලට යන්නේ දෙයියනේ මම මොකද්ද මේ කරගත්තේ .. හුවෑ ..මීට වැඩිය හොදයි ගොටා ලංකාව පාලනය කරානම් එච්චරයි .."

" ටේ මොනාද ඔයා ඔය කියන්නේ'

" මුට පිස්සුද කොහෙද ලොකු"   යුන්ගී එ විදිහට කිව්වේ ඇත්තටම ටේ හැසිරෙන විදිය දරාගන්න බැරුව . 

" ඔයලා කාටවත් මේ දුක තෙරෙන්නේ නැ ඔයලා නෙමෙනේ පෙග්නට් උනේ . හුවෑ "   ටේ තමන්ගේ බඩ අත් දෙකෙන්ම අල්ලගෙන තවත් හයියෙන් ඇඩුවේ ටේහයුන්ගේ වුල්ෆ් කළකිලිමෙන් ගොර වද්දී... කවුද කැමති පිස්සු හැදුනු එකෙක්ගෙ වුල්ෆ් කෙනෙක් වෙන්න එත් ඉතින් වී ගේ වේලාව හොද ක්‍රමට වීට උනේ එහෙම වෙන්න

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Where stories live. Discover now