EPISODE 18🐺💖💦

319 55 6
                                        

Unknown place .....

  " උතුමානනී මට සමාවන්න "   තමන්ගේ රජතුමා ඉදිපිට දණගහන් හිටපු එ කෙනා එ විදිහට පැවසුවේ ඔහුගෙ රජතුමා දැන් ගොඩක් කෙන්තියෙන් සිටින නිසා 

" මා හට ඔබව ගොඩක් අතවශ්‍ය නිසා තමා ඔබ තාමත් මෙලෙස ජිවත් වෙන්නෙ  කන්ග් .. "

" උතුමානනී මා කුමරුවන්ව රැගෙන එන්න හදපු මොහොතේ කවුද පැමින එයට බදා කරා නැතිනත් කුමරුන් දැන් අප රාජදානියෙ "

" මට සිතෙන්නෙ මා හට ඔහුව නැවත හම්බෙන්න වෙයි"   කටකොනෙන් නැගුනු සිනහවක් සමග ඔහු පැවසුවේ ඔහුට මිස ඔහුගෙ සේවකයින්ට ඔහුට අවස්‍ය කාර්ය කිරිමට හැකියාවක් නැ කියලා තෙරුනු නිසා ...

.

.







Kim house .......

  " ඔයා ගොඩක් ලස්සනයි නෙ හයුන් ඇයි එහෙම වෙලා අපේ ලොකුට කැමති උනේ ආ "

" එතකොට චුටි කියන්නේ අපේ ලොකු කැතයි කියලා ද"  කිම් ගෙදර උයන්න කෙනෙක් නැති නිසා කොල්ලො ටික ඕඩර් කරලා තමා කෑවේ එත් එ නම්ජුන්ගෙ මේට් ජින් දැනගන්නකම් විතරයි .. හැබැයි ජින් දැනගත්ත වේලාවේ කඩෙන් කෑම කෑවේ කියලා නම්ජුන්ට පැයක විතර දේශනාවක් අහන්න උන එක අපි අමතක කරමු ...

එතකොට දැන් ජින් ඉන්නේ කිම් ගෙදර කිචන් එකේ.. ටේගි දෙන්නාගෙ වැඩේ ජින් පස්සෙ කැරකි කැරකි කියවන එක ටේහයුන් කියන්නෙම නම්ජුන්ගෙ ඇද එත් යුන්ගී නම්ජුන්ගෙ හොද ...

" අපරාදේ ටේ ඔයාට ඕක ලොකු ඉස්සරහම කියන්න තිබ්බා "   ජින් අවසන් කෑම එකක් හදලා ඉවර වෙලා එ විදිහට කිව්වේ ටේහයුන් ඔලුව කස කස හිනා වෙද්දී .. එයා ඉතින් ලොකු ගැන ඇද කියන්නේ විහිලුවටනේ...

.

.

" ගුඩ් මොනින් බාබා  "  උඩ ටේගෙ රුම් එකෙ ඉදලා ආපු ජන්කුක් එ විදිහට කියලා ටේගෙ ලිප්ස් වලින් පෙක් එකක් තිබ්බේ යුන්ගී වගෙම ජින්වත් කන්පියුස් කරලා .. එ විතරක් නෙමේ එක පාරටම හම්බුනු කිස් එකට බලන් ඉද්දී ටේව බිට් රුට් අලයක් වගෙ උනා

" ඔයා දැන් ද නැගිට්ටේ ජන්කුක් ම්ම් කො එතකොට ජිමින්  "   යුන්ගී එ විදිහට ඇහුවේ ජිමින් තාම නිදිනම් ගිහින් ඇහැරවන්න ..

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Место, где живут истории. Откройте их для себя