EPISODE 14🐺💖💦

332 67 44
                                        

" ආශ් ආපහු එ හීනෙට මම ඇවිත්"

එ කෙනා එ විදිහට කිව්වේ අවුරුදු දහ අටක් ලබපු දවසේ ඉදලා තමන් හැමදාම එකම හීනෙක අතරමං වෙන නිසා

" මට හිතාගන්න බැරි ඇයි මෙච්චර මේ පාර කළු කියලා .. එ වගෙම මේ දෙපැත්තේ ඉන්න මිනිස්සු මෙච්චර සුදු මැළි ඇයි කියලා පළවෙනි දවසේ මම බය උනු විදිය එත් මේක හීනයක් නිසා මම මොකටද බය වෙන්නෙ මේ කාටවත් මාව පෙනවා කියලා ඇයි "

එ කෙනා පළවෙනි පාරට හීනයක් කියලා නොදැන බය උනු පාර මතක් වෙලා එයාට හිනා ගියා ඇත්තටම මේක හීනයක් ද නැත්තම් ඇත්තටම වෙන දෙයක් ද..

" මොකද්ද මේකේ තෙරුම හැමදාම මේ පාර දිගේ ඇවිදලා ඇවිදලා මාහන්සී උනාම මම ඇහැරෙනවා ඊට පස්සේ ඔලුව රිදෙනවා සැහෙන්න ..අශ් මට තෙරුම් ගන්න බැ .. එ වගෙම මෙතනට ආවාම මගෙ ඇස් සුදු පාට වෙන්නෙ ඇයි කියලා දන්න කෙනෙක් නැද්ද දන්නේ නැ .."

" ඔයාගෙ ඇස් සුදු පාට වෙන්නේ ඔයා මෙහෙ ඔටුන්න හිමි කුමාරයා නිසා"

" ආශ් ඔලුව කවුද එ කතා කරේ මට එ කටහඬ පුරුදු එකක් නෙමේ අනේ ඔම්මා අප්පා මගෙ ඔලුව රිදෙනවා ගොඩක් අනේ අනේ කරුනාකරලා මාව හීනෙන් ඇහැරවන්න මට ඕන නැ තවත් මෙතන ඉන්න අනික .. මෙතන හරි මුසලයි.. ජි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,"












.

.

.


" චුටි මොකද පුතේ ඔලුව අල්ලගෙන ආ"   ජිසො එ විදිහට ඇහුවේ කෑම මේසේට ඇවිත් ඔලුව අත් දෙකෙන්ම අල්ලගෙන ඉන්න ටේහයුන් නිසා ..  'ඔම්මා මට ඔලුව ඇතුලෙන් විකාර සද්ද ඇහෙනවා අප්පා එක හරි කරදරයක්"

  ටේ එ විදිහට කියලා ටේබල් එකේ ඔලුව ගහාගෙන නිදාගෙන ඉන්න යුන්ගිගේ කිරි එකත් හිමින් හිමින් බිව්වේ  යුන්ගී මේ කාපෙට නැගිටින්නේ නැ කියලා දන්න නිසා ..  " අනේ මන්දා මේ ලොකු දැන් ගෙදර එන්නෙත් අඩුවෙන් මේ කොල්ලා අපිට නොකියා කසාදයක්වත් බැන්දාද දන්නේ නැ "   සතියකින් විතර ගෙදර ආපු නැති නම්ජුන්ටත් බැන බැන ජිසො උදේ කෑම ඩයිනින් ටේබල් එකෙන් තිබ්බේ ටේහයුන් හිනා වේවී යුන්ගිගේ කිරි එක බොද්දී ..  " ඔම්මා තව කිරි නැ"   යුන්ගිගේ කිරි විදුරුවත් හිස් කරපු ටේහයුන් එ විදිහට ඇහුවේ ජිසො ටේට රවද්දී .. ජිසොගෙ රැවිල්ලට බය උනු ටේහයුන් හිනා වෙලා විහිලුවක් කරේ කිව්වේ ජීසො ටේට නොපෙන්න හිනා වෙද්දී ..

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Where stories live. Discover now