කුකී හිටියේ තමන්ගේ මේට් වී එක්ක ගෙවුනු හොරා කීපය නිසා හුගක් මාහනිසියෙන් ඇත්තටම කුකී බලාපොරොත්තු උනේ නැ එච්චර ලොකු වේලාවක් තමන්ගේ ඇල්ෆා එක්ක එකතු වෙන්න එත් ඔවුන් දෙන්නා නොදන්නවාට ඔවුන් දෙදෙනා දින දෙකක් පුරා ලිංගිව එකතු උනේ තමන්ගේ වුල්ෆ් ස්වරූපයෙන් ...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" මගෙ ඔමේගා හොදින්ද මට මාව පාලනය නැතුව ගියා අවුරුදු 19 විතර මගෙ හයුමාන් ඇතුලේ හිර වෙලා උන්නු නිසා මට ගොඩක් වේදනා දුන්නා ..මගෙ ඔමේගාට මාව තෙරුම් ගන්න පුලුවන් නෙද හුම්ප්.. ග්...ර්...ග්..ර්.. අපිට රට් එක හැදෙන්න ඕන අවුරුදු 15 ඉදලා එත් මට එක පාරක් රට් එක හැදුනේ...නැ ඇයි දන්නේ නැ මගෙ ඔමේගා මට අපේ හයුමාන් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න බැ.."
" මට ඉන්නේ ගොඩක් කියවන ඇල්ෆා කෙනෙක් නේ හුම්.. මට ප්‍රශ්නයක් නැ මම හොදින්... ම්ම් මට දැන් මම සම්පූර්ණ කෙනෙක් කියලා දැනෙනවා අවුරුදු දෙදෙහකටත් වඩා මම දුක් වින්දා හිට් එක නිසා එත් දැන් ... මට මගෙ ඇල්ෆා ඉන්න නිසා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැ ග්..ර්..ග්..ර්.
" මගෙ ඔමේගා ගොඩක් වයසක කෙනෙක් ද "
" ඔයාට හිතාගන්නත් බැරි තරම් කාලයක් මම ජිවත් උනා මගෙ ඇල්ෆා .. "
" හුම් ඔමේගා මම හිතන්නේ මගෙ හයුමාන් මාව පරද්දන් ඇතුලෙන් සටන් කරනවා වගෙ .. එ කියන්නේ මට දැන් මාරු වෙන්න කාලෙ හරි වගෙ ඊට කලින් මට ඕන මගෙ මාක් එක එක්ක ඉන්න ඔයාගෙ හයුමාන් ජන්කුක්ව බලන්න මගෙ ඔමේගා "
ඇල්ෆා වී එහෙම කිව්වම කුකී තමන්ගේ මනුස්ස රූපයට ආවේ ඇල්ෆා වී ආඩම්බරයෙන් තමන් තියපු මාක් දිහා බලන් ඉද්දී .. එ වගෙම ඇල්ෆාට තෙරුනා ජන්කුක් ඉන්නේ ලැජ්ජාවෙන් වගෙම ටිකක් අමාරුවෙන් කියලා .. එකායි ඔහු ජන්කුක්ට ඔහුගෙ පිටට නගින්න කිව්වේ මොකද ඔහු දන්නවා ඔහුගේ හයුමාන් ජන්කුක් එක්ක එකට හිටියා කියලා පිලිගන්න ඔවුන් දෙදෙනා එක ඇදක ඉන්න ඕන කියලා ..
YOU ARE READING
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Humor💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
