නම්ජුන් වගෙම හෙසොක් ජිකුක් දෙන්නා ඉස්සරහා ඉදගෙන ඉන්නේ ජන්කුක්ට එ දෙන්නා එක්ක කතා කරන්න ඕන කිව්ව නිසා .. " අප්පා හෙට ඔම්මා එක්ක ගිහින් හොදට විනොද වෙන්න .. එතකොට හයුන්.. මම එහෙම කිව්වාට කමක් නැ නෙද " ජන්කුක් නම්ජුන්ගෙන් එ විදිහට ඇහුවේ නම්ජුන් අකමැති වෙයි කකියලා හිතලා එත් නම්ජුන්ගෙ මුහුනේ හිනාවක් ඇදුනු නිසා ජන්කුක් හිතුවා නම්ජුන් හයුන් කියනවාට කැමති කියලා "හයුන් කියලා කතා කරන්න රැජිණියනී" නම්ජුන් එ හිනාවෙන්ම උත්තර දෙද්දී ජන්කුක්ගෙ මුහුන නම් බලන් ඉද්දී ලෙල්ලක් වගෙ උනේ නම්ජුන් රැජිණියනී" කිව්ව නිසා
" අයිගො රැජිණියනී කියන්න එපා එතකොට මට මම වයසක කෙනෙක් කියලා හිතෙනවා "
" ඉතින් කු ඔයා කොහොමත් වයසක කෙනෙක් තමා නැද්ද අප්පා " ජිමින් ජන්කුක්ට දිව දික් කරලා කිව්වේ ජන්කුක් ජිමින්ට ගොරවද්ද්දී...
" හරි හරි දැන් කියන්න කො මට ඇයි ජන්කුක් මට කතා කරන්න ඕන කිව්වේ"
" අප්පා මට හිතෙනවා ඔයා මොනාහරි මගෙන් හංගනවාද කියලා " ජන්කුක් සිරියස් විදිහට කියද්දී හෙසොක් හිනා වෙලා එහෙම කිසිම දෙයක් නැ කිව්වේ ජන්කුක් මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා අප්පා කියද්දී ..
" අප්පා දන්නවා ද වැම්ෆයර්ලා දැන් එලියට එන්න අරන් එයලා කාවහරි හොයනවා.. එ වගෙම එයලාගෙ රජතුමා වැඩ කරන්නේ කාටහරි යටහත් විදිහට මට හිතෙනවා අප්පා අපි අවට කවුරුහරි ඉන්නවා කියලා වැම්ෆයර්ලාට තොරතුරු දෙන " ජිමින් එ විදිහට කියලා ජන්කුක් දිහා බැලුවේ මම ඔක්කොම කිව්වා හරි නෙද කියලා අහන්න වගෙ .. ජිමින් අදහස් කරපු දේ තෙරුනු ජන්කුක් ඔලුව වැනුවේ හරි කියන්න .. " අප්පා මට ඔයාගෙ උදව් ඕන ටේහයුන් යුන්ගී හිතන් ඉන්නේ ඔය දෙන්නා රුමේනියා යනවා කියලා නේ එත් ඇත්තටම හෙට ඔය දෙන්නා යන්නේ එහෙ නෙමේ එ වගෙම මේ ලියුම හෙට ඔයාව මගෙ සේවකයින් අන්තිමට ගෙනියන තැන තියෙන්නේ අන්න එතනට ගිහින් කියවන්න තෙරුනා නේ... අප්පා මට උදව් ඉල්ලන්න විශ්වාස ඔයාව විතරයි" ජන්කුක් එ විදිහට කියලා හෙසොක්ව හග් කරේ හෙසොක් ජන්කුක්ගෙ ඔලුව අත ගාලා " බය වෙන්න එපා දරුවො මම ඔක්කොම බලාගන්නම්කො එ වගෙම ඔයාට පුලුවන් මාව විශ්වාස කරන්න" කියද්දි....
YOU ARE READING
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Humor💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
