,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,🐺💓💦
වසර දහ අටක්. ගෙවිලා ගියා .. එ ගත උනු වසර දහ අටම ජන්කුක්ට එක මසකට එක් වරක් හො දෙවරක් හිට් එක හැදුනා.. එත් ජන්කුක් ජිමින් වගෙ එයට ඖෂධ භාවිතා කරේ නැ .. මොකද ජිමින්ටවත් නොකියා ජන්කුක් හිට් එක සෑදුනු හැම දින්‍යකම ටේහයුන් සොයා ගියා.. .
.
.
.
.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
( සුදු රොම කියලා හිතන්න 😒😪 හම්බුනේ නැ හුම්ප් 🤧💔 )
" අශ් ආයෙමත් එ නිල් ඇස් මේක පුදුම වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද හුවෑ 💔💔💔💔💔💔💔💔 .. අප්පා ... "... උදේම සොල් වල තියෙන එක නිවසකින් එ විදිහට කෑගැසිම්ක් ඇහුනත් එ ගෙදර මිනිස්සුවත් වටේ පිටේ ගෙවල් වල අයවත් ගනන් ගත්තේ නැත්තේ අවුරුදු 10 ක් තිස්සේ ඔය විදිහට ඇහෙන නිසා ... සමහර අය එ වොයිස් එක එළාම් එකක් කරගෙන හිටපු අවස්තාද නැතුව නෙමේ .
" මේක කරන්න බැ ඔම්මා හැමදාම අර යකා කෑගාහලා මගෙ නින්ද කඩනො මම යනවා උසාවී ඇයි යකො... " එ ගෙදර එක ළමයෙක් නින්දම ලොකේ කරගෙන හිටපු එ ළමයාට තමන්ගේ නිවුන් සහොදරයාගෙ කෑගෑසිම් හරි හිසරදයක් වෙලා තිබුනේ... එත් ඉතින් මොනා කරන්න ද තමන්ගේ ඔම්මාට සහොදරයා ගැන පැමිනිලි කරලා වැඩක් නැ කියලා ඔහු හොදටම දන්නවා එත් ඔහු එහෙමයි කියලා එක නොකර හිටියෙත් නැ ...
" මගෙ පොඩි මොකො මේ ආ තරහා ගිහින් .. චුටි මොනාහරි කරාද " එ ගෙදර ලොකු පුතා ඔහු නම් සොල් වල ස්කුල් එකක ටීච කෙනෙක් වගෙම ගොඩක් බුද්ධිමත් කෙනෙක් ... " අනේ හයුන්ගී මේක කරන්න බැ අර චුටි හැමදාම හීනෙන් කෑගාහනො.. බලන්න කො මගෙ චුටි පපුව කොච්චර ගැහෙනවා ද කියලා .. මම මැරුනොත් චුටි තමා ලොකු අයේ නොකියුව්වා කියන්න එපා හොදේ... " තමන්ගේ පොඩි සහොදරයාගෙ වචන හමුවේ හිනා උනු ඔහු පොඩි සහොදරයා ගෙ නළලට ආදරෙන් සිප ගැනිමක් කරලා ගියේ ස්කොලෙක ගුරුවෙක් හැටියට වේලාසනින් යන්න ඕන නිසා ...
YOU ARE READING
🐺°''°MY QUEEN OMEGA~^°•💓💦
Humor💦 " සුභ ජන්ම දිනයක් රැජිණියනී" " මේ මගෙ කීවෙනි ජන්ම දිනයද ජිමින් " . . . . " අශ්..අයේමත් එ නිල් ඇස් ..මේක මහා වදයක් උනානේ නිදාගන්න දෙන්නෙම නැද්ද " 🐺😙 කියවලා බලන්න ඉතින් *-*
